Website & Adsense

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    මම Website එකක් අලුතින් පටන් ගත්තා. මම Web designing මොකුත් දන්නේ නැති නිසා , එක කර ගත්තේ ගෙවලා. මම කලින් blog කරල තියෙනව (Google blogger ) . හැබයි දැන් google blogger වලට adsense දෙන්නේ නැති නිසා මම හිතුවේ .com website එකක් කරන්න. මගේ පරන adsense account එකක් තියෙනවා. එකට website එක link කරල adsense ඉල්ලුවා. දවස් දෙකෙන් approve උනා. හැබයි මගේ adsense account එකේ මේ වගෙ ( Please see Screen shot ) MSG එකක් ඇවිල්ල තියෙනවා. පස්සෙ මම මගේ site එක හදපු ඩයල් එකට කිව්වා code එක website එකට දාන්න කියලා. දවසකට විතර පස්සෙ පොර කිව්ව code එක දැම්මා approve වෙන්න තව දවස් 2 ක් ්විතර යයි කියල. Code එක දැම්ම කිව්වත් අර MSG එක ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැ.
    Code එක approve උනාම website එකේ ad codes place කරමු කිව්වා. මට දැන ගන්න ඔනේ ඒ පොර කියපු කතාව හරිද කියලා මචන්ලා.
     
    Attachments

    • Adsense.jpg
      Adsense.jpg
      51.6 KB · Views: 170

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    Samanyen oya file eka danne website eke ubemada kiyala google ekata denaganna. Usually oka dala iwara wela verify karanna oni. (mata hariyatama mathaka ne adsence account ekata gihin balanna verify karanna button ekak hari click karanna link ekak hari ethi). eken api googlelata kiyanawa file eka demma den gihin balanna kiyala. Ita passe thamai google eken website eka check karala balanne ara file eka thiyenawada kiyala.

    (mathaka vidihata kiwwe machan,)
     
    Thanks Machan.

    Website එකට Adsense ඉල්ලුවම MSG එකක් එවල ඒක code එකෙ දාන්න කියල අවා. ඊට පස්සෙ එක මම අර ඩයල් එකට දුන්නා දාන්න කියලා. ඒක දාල දවස් දෙකකට විතර පස්සේ තම MSG එකක් අවෙ approve උනා කියල. මෙන්න මෙහෙම.

    Good news!​
    Your site is now ready to show AdSense ads.​

    ඒත් අර scrennshot එකේ MSG එක තාම තියෙනව. අර ඩයල් එක කියනවා තව පාරක් approve වෙන්න තියෙනවලු. එතකල් ads place කරන්න බැලු.

    SIte eka wordpress machan