භාවනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    භාවනාවෙන් අනුරාධ වගෙ කෙනෙක් හොද කරන්න පුලුවන්ද.
    Social anxiety
    Phobia වගෙ තියන අය හොදවෙලා තියෙනවද භාවනාවෙන්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුලින් මානසික ලෙඩ හොදකරන් තමයි බාවනා කරන්න ඕනේ..බාවනා කරාම සෝෂල් ඇන්සයිටි වැඩි වෙනවා නැත්නම්.
     
    • Like
    Reactions: Tharaka_x

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුලින් මානසික ලෙඩ හොදකරන් තමයි බාවනා කරන්න ඕනේ..බාවනා කරාම සෝෂල් ඇන්සයිටි වැඩි වෙනවා නැත්නම්.
    තව පැහැදිලි කරන්න පුලුවන්ද
    භාවනා කරාම සොෂල් ඇන්සයිටි වැඩාවෙක්නෙ ඇයි
    මට තේරුන විදියටනම් ගෙඈඩක් ආය භාවනා කරනවා කියලා කරන්නෙ එක්තැන් ඉදන් ප්‍රශ්න ගැන හිතන එක. එතකොට තමයි ඩිප්‍රෙෂන් වෙන්නෙ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලින් මානසික ලෙඩ හොදකරන් තමයි බාවනා කරන්න ඕනේ..බාවනා කරාම සෝෂල් ඇන්සයිටි වැඩි වෙනවා නැත්නම්.
    Yes
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මුලින් මානසික ලෙඩ හොදකරන් තමයි බාවනා කරන්න ඕනේ..බාවනා කරාම සෝෂල් ඇන්සයිටි වැඩි වෙනවා නැත්නම්.
    Correct
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තව පැහැදිලි කරන්න පුලුවන්ද
    භාවනා කරාම සොෂල් ඇන්සයිටි වැඩාවෙක්නෙ ඇයි
    මට තේරුන විදියටනම් ගෙඈඩක් ආය භාවනා කරනවා කියලා කරන්නෙ එක්තැන් ඉදන් ප්‍රශ්න ගැන හිතන එක. එතකොට තමයි ඩිප්‍රෙෂන් වෙන්නෙ

    කොචර දුරට පැහැදිලි වෙයිද දන්නේ නැ, මෙහෙමයි බුද්දාගමේ කියල තියෙන විදිහට වේගයෙන්ම වෙනස් වෙන දෙයක් තියෙනවනම් එක තමයි අපි හිත
    එකේ වෙනස් වෙන වේගය 10^12 /1 ක් (දහයේ දොළොස්වන බලයෙන් එකයි) කියල තියෙන්නේ. ඔචර වේගෙන් වෙනස් වෙන හිත තමයි අපි බාවනා කරලා වෙනස් නොවෙන එක අඩු කර ගන්න හදන්නේ. එහෙම කරන්න යනවනම් ඉස්සෙල්ල තරමක් පැහැදිලි මනසකින් යන්න ඕනේ. උබට මානසික ලෙඩක් තියෙනවා කියල දැනගෙනම බවනාවේ හිටියොත් උබට ඒ ගැන හිතන එක නවත්තන්න තවත් කාලයක් යනවා. (ලෙඩේ අනුව තමයි හැබැයි) social anxiety disorder වගේ ලෙඩ බවනාවෙන් හොද වෙන්නේ නැ මම දන්නා විදිහට. එකට උබ පුළුවන් තරම් සෝෂල් වෙලා උබේ යාළුවන්ට කතා කරලා උබේ තියෙන ලෙඩේ පුළුවන් තරම් කට්ටිය එක්ක කතා කරලා හොද කරගන්න ඕනේ. බවනාවෙන් උබ තව තවත් attachment වලින් ඈත් කරන එක කරන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412

    Isolation increases social anxiety :yes:
     
    එතකොට රිටාලින් බීව දවස්වල අනුරාධ හොද උආනෙ බන්.
    හිත එකතැන කාලයක් තිබුනම හෙමොන බැලන්ස් වෙනවා
    නොෆැෆ් මාස තුනක් කරාමත් ඉනර් පීස් ඇතිඋනා සෑහෙන්න
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එතකොට රිටාලින් බීව දවස්වල අනුරාධ හොද උආනෙ බන්.
    හිත එකතැන කාලයක් තිබුනම හෙමොන බැලන්ස් වෙනවා
    නොෆැෆ් මාස තුනක් කරාමත් ඉනර් පීස් ඇතිඋනා සෑහෙන්න
    ADHD කියල නේද මගේ පුතේ ඕකට කියන්නේ