කාර් එකට හොද ටයර් බ්‍රෑන්ඩ් එකක් කියන්නකො .
මේකයි සිද්දිය. කාර් එක වැඩිය දුවන්නේ නෑ බන්. average 2500km annually.
කලින් දාපු ටයර් සෙට් එකත් ගෙවිලාවත් නෑ. ඒත් පරන වෙලා හින්දා දිරලා ටිකක්.
ඒ හින්දා සාමාන්‍ය ගානකට ගන්න පුලුවන් comfortable , life time එක වැඩි ටයර් එකක් recommend කරන්න for front.
PS: 185/65/14 size. ලගදි ගත්ත කට්ටිය දන්නවා නම් price එකත් එක්කම කියන්න.
Thank You in Advance