Jumanji Jaguar statue හැදුව..

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොහෙ හරි තියෙන ෆිල්ම් කෑල්ලක ගෑණියෙක්ගේ කොටසක් හරි , පින්තුර ටිකක් හදල ගොසිප් චැනල් අටවගෙන ඉන්න ලංකාවේ වේස හිගන යූටියුබ් එවුන්ට වඩා මේවයි වෙන්න ඕන. දිගටම කරගෙන පලයං...ජයවේවා මචෝ..ප්‍රමෝට් පාරක් දාපං ෆේස්බුක් පේජ් එකක් හදලා හොද ඇඩ් එකක් ගහල. ජය
     
    • Like
    Reactions: MARVELS_SL