කාර් එකක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මටත් දැනගන්න ඕන.. උබ ලෝන් එකක්ද දැම්මේ? කියක් වගේ දැම්මද?
     
    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    මචන්ලා මට උබලගෙන් ලොකු උදව්වක් ඔනේ උබලගෙන්
    මම කාර් එකක් ගන්න ඉන්නවා මචන්ලා දෑම්ම නෙවෙයි මාස 3-4කින් වගේ බජ්ට් ලක්ෂ 20-21 වගේ ගාණට යන කාර් මොනවද බන් තියෙන්නෙ ඈල්ටො ඈරුනු කොට ඈල්ටො සෙට් වෙන්නෙ නෑ බන් මට Auto එකක්නම් ගොඩක් හොදයි බන්
    දෑනට මම හිත හිතා ඉන්නෙ suzuki celerio එක එත් එකේ අවුල් තියනවා කියලා කියනවා බන් ජියර් එකේ එහෙම
    මොනවද බන් මේ Price එකට තියන කාර්
    JAPAN SUZUKI SWIFT JEEP MODEL.
    FB14 SUNNY
    VITZ OLD ONE
    TOYOTA SPRINTER
    MITZUBISHI LANCER CS3
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Celerio gannawa nam Manual ekak ganna. Auto nemeyi enne, tiptronic. eke waradak na. api hithanna ko D ekata dagena gihin, tikak loku kandak set unoth, lower gears walata auto watenne na. Break karala, car eka complete stop ekak karala, lower gear ekakata minimize karanna one. eka practical na.
    anith eka oya kandaka wage break gahagena inna kota, transmission eka disable wenawa. ekiyanne, dan auto ekak kandaka unath, D eke inna kota forward motion ekak ne thiyenne,. Celerio ekakadi passata enna balanawa.
     
    pnskurera

    Junior member
  • Feb 23, 2009
    46
    7
    8
    40
    Chilaw
    ගන්න වහනය ගැන හොදට කියවල හොයල අවබෝධයක් ගන්න ඉස්සෙල්ලම.. එතකොට හොද වහනයක් ගන්න පුළුවන්. දන්නා කෙනෙක්ව එක්කගෙන යන්න.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Celerio gannawa nam Manual ekak ganna. Auto nemeyi enne, tiptronic. eke waradak na. api hithanna ko D ekata dagena gihin, tikak loku kandak set unoth, lower gears walata auto watenne na. Break karala, car eka complete stop ekak karala, lower gear ekakata minimize karanna one. eka practical na.
    anith eka oya kandaka wage break gahagena inna kota, transmission eka disable wenawa. ekiyanne, dan auto ekak kandaka unath, D eke inna kota forward motion ekak ne thiyenne,. Celerio ekakadi passata enna balanawa.
    mama try karnanam auto ekak bn auto awul waga ne kiyna widhata
     
    CE2018

    Active member
  • Nov 11, 2018
    144
    57
    43
    Mitsubishi Jeep 4dr6 එකක් මගේ යාලුවෙක් ගත්තා. ලක්‍ෂ 20යි. හොදට මොඩිෆයි කරලා තියනවා. පවර් ස්ටියරින්. ඩිස්බේක් සිස්ටම් තියෙන්නෙ. ACත් තියනවා. ඩීසල් ලීටරේකට 12-15 අතරේ තෙල් කරනවා. මටත් ඒක දැකලා ඇත්තටම ආසවක් ඇති වුනා. කැමති try නම් කරන්න . හැබැයි හොදට හොයලා බලලා ගන්න වාහනයක් අරගන්න