මේ තීරනය ඔයාලට ගන්න උනා නම් මොකද් ද තෝර ගන්නේ?

මම දන්නවා මේ දෙක ගැන compair කරන්න බෑ. වෙනම වාහන කැටගරි දෙකක්නේ.
මම අහන්නේ ඔයාලගෙ personal thoughts?
Mitsubishi L200 2020 Brand New
Toyota Premio 2017/2018 Reconditioned
L200 Brand new manual gear eka United Motors එකේ මේ දවස් වල 79 යි. Premio එකත් ඒ අවට ගන්න පුළුවන් මන් දන්න තරමින්.
මගෙ ආසව තියෙන්නෙ නම් L200 එකට මචන්ලා. ඒත් ඒ ගැන ආයෙත් හිතන්න වෙලා තියෙන්නෙ, එකක් L200 manual gear වීම නිසා second hand market එක අඩු වීම. Auto එක 91 ක් වෙනවා, Auto Full option eka 112 ක් වෙනවා. ඒ ගනන් වලට යන්න බෑ.
මට මැනුවල් ගියර් drive කරන එක ගැන නම් කිසි අවුලක් නෑ. ඒත් හදිස්සියේ විකුනන්න ගියොත් මැනුවල් නිසා විකුනන එක ටිකක් අමාරුයි. මගෙ කලින් Hilux එක දෙන්න ගියාම මට ඒක හොඳට තේරුනා.
ඔයා උනානම් ගන්නෙ කෝකද මේ දෙකෙන්??
කැමති එකට උඩින් වෝට් කරන්න
මම දන්නවා මේ දෙක ගැන compair කරන්න බෑ. වෙනම වාහන කැටගරි දෙකක්නේ.
මම අහන්නේ ඔයාලගෙ personal thoughts?
Mitsubishi L200 2020 Brand New
- 0 mileage
- 2.4L turbo diesel
- Manual 6 speed transmission
- 4x4 (3 modes)
- Power shutters, Power mirrors, center locking
- Traction Control
- Automatic climate control AC
- Multi-information TFT Display
- 18-inch factory fitted alloy wheels
- Fuel economy(Super diesel) - 11-15Kmpl
- 4 year or 100000Km Agent Warranty
Toyota Premio 2017/2018 Reconditioned
- 20000Km - 40000Km
- Full option
- Fuel economy(Petrol) - 16-20Kmpl

Last edited: