Best Hobbies For Men

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මම නම් කරන්නෙ
    Electronics/Electrical
    Woodworking
    ලගදි ඉදන් Aluminium fabrication කරනවා
    පේන්ට් වැඩ එහෙම කරනවා
    DIY කරන්න පුලුවන් හැම මගුලම කරනවා
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම නම් කරන්නෙ
    Electronics/Electrical
    Woodworking
    ලගදි ඉදන් Aluminium fabrication කරනවා
    පේන්ට් වැඩ එහෙම කරනවා
    DIY කරන්න පුලුවන් හැම මගුලම කරනවා
    monaada machan wood work kiyalaa umba karane mamath asayi igenaganna wisthara tikak kiyanna puluwanda
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Try Tinder.... sirawata joke ekak nemeyi....

    Oke ehamatama kello set venne neda ban math kalayak pavichchi kara eth vedak ne eka kellek set una.
    anika oke paid App eka ganna one neda oka hariyatama karaganna. nethnam apita Like karapuva pennanne ne.
    uba kohomada meka pavichchi karanne..?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Tv series බලනවා (1000+)
    කතා පොත් කියවනවා (සිංහල pdf 3000k විතරයි තියෙනවා )
    2000 පස්සේ කෑලි talk කරනවා
    කොලඹ වටේ ඇවිදලා අඩුවට හොද කෑලි බෑලි හොයනවා (කෙල්ලො නෙවේ)
     
    • Love
    Reactions: Tharaka_x

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ගෙවතු වගාව
    ගෙවතු අලංකරණය
    ඉන්ටර්නෙට් එකේ නිවාස ඇතුලත අලංකරණ සම්බන්ධ දේවල් / trends සොයා බලනවා. youtube එකේ ගොඩක් interior designing තියෙනවා.ඒවා බලනවා ගොඩක්
    80's 90's English Classic songs collections එකක් හදාගෙන තියෙනවා.update කරගෙන යනවා.
    කාර් එකේ යද්දි අහන්න පුළුවන් රිලැක්ස් වයිබ් collection එකක් හදාගෙන තියෙනවා.. keep updating...
    Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය :rofl:) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
    උයන්න පුරුදු වෙනවා.. watching youtube
    posh people detected
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය :rofl:) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
    උයන්න පුරුදු වෙනවා..
     
    • Like
    Reactions: ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    monaada machan wood work kiyalaa umba karane mamath asayi igenaganna wisthara tikak kiyanna puluwanda

    මම එක එක බඩු හදන එක තමයි කරන්නෙ
    කබඩ් හදනවා, ඔය බිත්තියෙ හයි කරන්න පුලුවන් පොඩි පොඩි බඩු එහෙම දාල තියන අයිටම් හදනවා මේස අනම් මනම් හදනවා ගෙදර වැඩ වලට
    යූටියුබ් එකේ දකින ඒව තමයි හදන්නෙ, ඉගෙනගන්නෙත් ඒකෙන්මයි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම එක එක බඩු හදන එක තමයි කරන්නෙ
    කබඩ් හදනවා, ඔය බිත්තියෙ හයි කරන්න පුලුවන් පොඩි පොඩි බඩු එහෙම දාල තියන අයිටම් හදනවා මේස අනම් මනම් හදනවා ගෙදර වැඩ වලට
    යූටියුබ් එකේ දකින ඒව තමයි හදන්නෙ, ඉගෙනගන්නෙත් ඒකෙන්මයි
    පුළුවන් නම් photos & විස්තර , හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් දාන්නකෝ මචෝ , එළකිරියේ ගොඩක් ඉන්නවා ඒ වගේ දේවල් ඉගෙනගන්න කැමති අය
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,633
    24,676
    113
    Fantasy
    den nam phone ekata hari computer ekata hari abbehi wela ban godak welawata.
    මාත් එහෙමයි බන්. පොඩි කාලේ ක්‍රියේටිව් වැඩ ගොඩක් කරා. දැන් මේ social media ලබ්බකට ඇබ්බැහි වෙලා . :(:(
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මාත් එහෙමයි බන්. පොඩි කාලේ ක්‍රියේටිව් වැඩ ගොඩක් කරා. දැන් මේ social media ලබ්බකට ඇබ්බැහි වෙලා . :(:(
    මාත් එහෙමයි.:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    පුළුවන් නම් photos & විස්තර , හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් දාන්නකෝ මචෝ , එළකිරියේ ගොඩක් ඉන්නවා ඒ වගේ දේවල් ඉගෙනගන්න කැමති අය

    දාන්න අයිඩියා එක ගොඩක් කල් ඉදන් තියනවා ඒත් වෙලාව පොඩි සීන් එකක් තියනවා. ගොඩක් අය මගෙන් PM කරලා එහෙම අහනවා ඒවට නම් උත්තර දෙනවා
    මේ දවස්වල WFH, පොඩ්ඩා එක්ක හෙන අමාරුවෙන් වැඩ ටික කරන්නෙ, ඉස්සරහට ෆ්‍රී ටයිම් ටිකක් එනවා එතකොට මන් අනිවා දාන්නම්.
    ඉඳලා හිටල රෙඩිට් එකේ එහෙම පෝස්ට් කරනවා ඒත් ෆොටෝ විතරයි
     
    • Like
    Reactions: windows_ubuntu

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගෙවතු වගාව
    ගෙවතු අලංකරණය
    ඉන්ටර්නෙට් එකේ නිවාස ඇතුලත අලංකරණ සම්බන්ධ දේවල් / trends සොයා බලනවා. youtube එකේ ගොඩක් interior designing තියෙනවා.ඒවා බලනවා ගොඩක්
    80's 90's English Classic songs collections එකක් හදාගෙන තියෙනවා.update කරගෙන යනවා.
    කාර් එකේ යද්දි අහන්න පුළුවන් රිලැක්ස් වයිබ් collection එකක් හදාගෙන තියෙනවා.. keep updating...
    Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය :rofl:) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
    උයන්න පුරුදු වෙනවා.. watching youtube

    සිංදු ටික දියන් මිතුරේ