ගෙවතු වගාව
ගෙවතු අලංකරණය
ඉන්ටර්නෙට් එකේ නිවාස ඇතුලත අලංකරණ සම්බන්ධ දේවල් / trends සොයා බලනවා. youtube එකේ ගොඩක් interior designing තියෙනවා.ඒවා බලනවා ගොඩක්
80's 90's English Classic songs collections එකක් හදාගෙන තියෙනවා.update කරගෙන යනවා.
කාර් එකේ යද්දි අහන්න පුළුවන් රිලැක්ස් වයිබ් collection එකක් හදාගෙන තියෙනවා.. keep updating...
Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය

) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
උයන්න පුරුදු වෙනවා.. watching youtube