Best Hobbies For Men

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ගෙවතු වගාව
    ගෙවතු අලංකරණය
    ඉන්ටර්නෙට් එකේ නිවාස ඇතුලත අලංකරණ සම්බන්ධ දේවල් / trends සොයා බලනවා. youtube එකේ ගොඩක් interior designing තියෙනවා.ඒවා බලනවා ගොඩක්
    80's 90's English Classic songs collections එකක් හදාගෙන තියෙනවා.update කරගෙන යනවා.
    කාර් එකේ යද්දි අහන්න පුළුවන් රිලැක්ස් වයිබ් collection එකක් හදාගෙන තියෙනවා.. keep updating...
    Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය :rofl:) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
    උයන්න පුරුදු වෙනවා.. watching youtube
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    song collection eka diyan miture
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ගෙවතු වගාව
    ගෙවතු අලංකරණය
    ඉන්ටර්නෙට් එකේ නිවාස ඇතුලත අලංකරණ සම්බන්ධ දේවල් / trends සොයා බලනවා. youtube එකේ ගොඩක් interior designing තියෙනවා.ඒවා බලනවා ගොඩක්
    80's 90's English Classic songs collections එකක් හදාගෙන තියෙනවා.update කරගෙන යනවා.
    කාර් එකේ යද්දි අහන්න පුළුවන් රිලැක්ස් වයිබ් collection එකක් හදාගෙන තියෙනවා.. keep updating...
    Fb එකේ වටින Groups කීපයක් ඇඩ් කරන් තියෙනවා.. (නීතී කථා / සිහින නිවහන /ගෙවතු වගාවයි නිරෝගි දිවියයි / ඌරු මස් සංසදය / මත්පැන් ලෝලින්ගේ සංගමය :rofl:) ඒවයේ වටින පෝස්ට් කියවලා දැනුවත් වෙනවා..
    උයන්න පුරුදු වෙනවා.. watching youtube

    මේකේ තියෙන්නේ BEST HOBBIES FOR මෙන් (පිරිමි ) කියලා බන් . උබේ ප්‍රියම්බිකාවගේ ඒවා නෙවේ. :lol:
     
    • Haha
    Reactions: asylum

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේකේ තියෙන්නේ BEST HOBBIES FOR මෙන් (පිරිමි ) කියලා බන් . උබේ ප්‍රියම්බිකාවගේ ඒවා නෙවේ. :lol:
    කෙල්ලෙක් විතරද දැන් ඕවා කරන්න ඕනේ???
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Homebrewing Beer

    බියර් වෙනුවට සයිඩර් දාගනින්. කොරන්ටයින් කාලේ ගෙදරට වෙලා කළා. :yes:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Old Music <3
    තව පොඩි කලවිටි කෑල්ලක එළවලු පාත්තියක් දාගෙන යනවා.
    නැත්නම් කලින් ඔන්ලයින් අනාත වෙලා හිටියේ.දැන් ඒක මඟ ඇරගන්න ට්‍රයි එක.
     
    • Like
    Reactions: EnIgma001

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Homebrewing Beer

    බියර් වෙනුවට සයිඩර් දාගනින්. කොරන්ටයින් කාලේ ගෙදරට වෙලා කළා. :yes:
    කසියද?කොහොමද කරන් විදිය කියප්න්කො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    කසියද?කොහොමද කරන් විදිය කියප්න්කො
    නෑ බන් වැඩිහිටි සැට් එක සයිඩර් හදාගෙන වැඩේ කළා. අපි බිම් මට්ටමින් කුරුම්බා කඩාගෙන ඊස්ට් දාගෙන සීනි දාගෙන වැඩේ කළා.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම කාලයක් කවුරුවත් නැති එකේ ඔන්ලයින් චෙස් අදින්න ට්‍රයි එකක් දුන්න.කොහෙද විනාඩි දෙකෙන් තරගේ ඉවරයි.
     
    • Haha
    Reactions: EnIgma001