ඇත්තට මුදල් ඇමති කව්ද බං?මුදල් ඇමැතිටත් බැන්නද මචං .![]()
පොර මොනාම හරි දෙයක් කරා. මේ විකටයා මොනාද බන් කරන්නෙ. දවසෙ මුල්ම ප්රවෘතියට මොනා හරි ගොන් කතාවක් කියනවට වඩා දෙයක් කරන්නෙ නෑනේ. කොරෝනා ප්‍රශ්නෙදි උනත් මේකා මුලින්ම කිව්වෙ රට වහන්න බෑ කියලනෙ. රටේ සෞඛ්‍ය ආරක්ශක අංශ හරියට හිටිය නිසා හොඳට ගියා.
ගෝඨා මුදල් ඇමතිට බැන්නනම් ඒ රවී නැත්තන් මංගල. තමන්ගේ අයියට බනින්නෙ නෑනෙ.ඇත්තට මුදල් ඇමති කව්ද බං?
පාර්ලිමේන්තුව විසුරුවලනෙ තියෙන්නෙ![]()
චන්දෙ ඉවර වෙනකල් ඔක්කොම රාජ්‍ය සේවකයන්ට බනියි. පව් මේ මිනිස්සු. බලාගෙන ඉන්න උන්ට නම් පට්ට ආතල්. මස 8 ක් මුදල් ඇමති මොකද කලේ කියල ඇහුවේ නෑනේ ?? එක රෑකින් හදන ප්‍රතිපත්ති වල වගකීම පොර තනියම ගනීද?
උගෙ අයත් ඇතුළුව කියලා වරහන් ඇතුලේ දාපංbaninna one thama. unge dutiya hariyata karanna bari nan inne mokatada? godak govt sectors wala weda ajuthai. including parliment.
mechchara kal hitapu ayagen unge aya nohitiye kageda? Ehema kiyala me wage katak arala banne wedak karanna uwamanawak thibba manussayekta hitiye kauda?උගෙ අයත් ඇතුළුව කියලා වරහන් ඇතුලේ දාපං
Hitan mulin vada kala (Dina 100). Passe thamai handapaane agamatiyek pathkarala pissu kelinna gaththe.හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බං
කොහොමද බෝම්බ එහෙම නේද අපි කාපුඅර ඒ ඒ දවස් වල .
කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.