Ada gota banna neda central bank ekata?

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    den kaatada apita chande denna wenne? monawa unath goota president nowunam lankawe corono control karanna wen ne. mama danna patta unp karayoth eeka pili gannawa. nikamata hithapanko ara buuru sajitha hari, kalin thibba ponna aanduwa hari hitiyanam kohoma thiyeyda kiyala. gotata chande dun nethi unath, denne nethi unath, uuwa peenna beri ekek unath eeka pili ganna oone. ehema neththan uu upan gey booruwek.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    පොර මොනාම හරි දෙයක් කරා. මේ විකටයා මොනාද බන් කරන්නෙ. දවසෙ මුල්ම ප්‍රවෘතියට මොනා හරි ගොන් කතාවක් කියනවට වඩා දෙයක් කරන්නෙ නෑනේ. කොරෝනා ප්‍රශ්නෙදි උනත් මේකා මුලින්ම කිව්වෙ රට වහන්න බෑ කියලනෙ. රටේ සෞඛ්‍ය ආරක්ශක අංශ හරියට හිටිය නිසා හොඳට ගියා.

    Paskuwe thambi gahanakota lankawe hitiye wena arakshaka anshakda ban? Gota president wunata passe lankawe arakshawata amaericawen genawada alut set ekak? ubala wage Jokerla nisa tama Puthano+Lapaya pissu kelinne.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,326
    36,200
    113
    මැදමහනුවර
    ඇත්තට මුදල් ඇමති කව්ද බං? :rolleyes2:
    පාර්ලිමේන්තුව විසුරුවලනෙ තියෙන්නෙ :unsure:
    ගෝඨා මුදල් ඇමතිට බැන්නනම් ඒ රවී නැත්තන් මංගල. තමන්ගේ අයියට බනින්නෙ නෑනෙ.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    චන්දෙ ඉවර වෙනකල් ඔක්කොම රාජ්‍ය සේවකයන්ට බනියි. පව් මේ මිනිස්සු. බලාගෙන ඉන්න උන්ට නම් පට්ට ආතල්. මස 8 ක් මුදල් ඇමති මොකද කලේ කියල ඇහුවේ නෑනේ ?? එක රෑකින් හදන ප්‍රතිපත්ති වල වගකීම පොර තනියම ගනීද?
     
    • Like
    Reactions: amalkumara

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    චන්දෙ ඉවර වෙනකල් ඔක්කොම රාජ්‍ය සේවකයන්ට බනියි. පව් මේ මිනිස්සු. බලාගෙන ඉන්න උන්ට නම් පට්ට ආතල්. මස 8 ක් මුදල් ඇමති මොකද කලේ කියල ඇහුවේ නෑනේ ?? එක රෑකින් හදන ප්‍රතිපත්ති වල වගකීම පොර තනියම ගනීද?

    baninna one thama. unge dutiya hariyata karanna bari nan inne mokatada? godak govt sectors wala weda ajuthai. including parliment.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උගෙ අයත් ඇතුළුව කියලා වරහන් ඇතුලේ දාපං
    mechchara kal hitapu ayagen unge aya nohitiye kageda? Ehema kiyala me wage katak arala banne wedak karanna uwamanawak thibba manussayekta hitiye kauda?
    Democracy hinda eka para mulu system ekama anith paththa peralanna be. tika tika mehema wenas wena eka sathutui
     
    • Like
    Reactions: tha123

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බං 😀😀😀
    කොහොමද බෝම්බ එහෙම නේද අපි කාපු 🤩🤩🤩 අර ඒ ඒ දවස් වල .
    Hitan mulin vada kala (Dina 100). Passe thamai handapaane agamatiyek pathkarala pissu kelinna gaththe.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.

    රුචිරලා වගේ ටොයි ජෙප්පො FAKE හදන් රචනා ලිය ලිය මොනා කිව්වත් ලංකාවේ දේශපාලනය කරන ඵක කියන තරම් ලේසි නෑ..ගොඩක් ලොකු පුටු වල ඉන්නෙ දේශපාලන පත්වීම් ගත්ත උන්..උන් වැඩ කරන්නෙ ඒ ඒ දේශපාලන පක්ෂ වලට ඕන ඕන විදිහට..ඒක වෙනස් වෙන්න යම්කිසි කාලයක් යනවා..මහ බැංකු හොරකමට උදව් කරපු උන් සාධාරණ දේකට උදව් කරන්නෙ නෑ..

    දැන් මට වහලා බයියා කියාගෙන ඵන්න ඵපා.උඹ මේකෙ දාල තියෙන කොමන්ට් ගොඩ බලපං.ඒකෙන්ම හිතාගන්න පුළුවන් උඹ මොන වගේ වහලෙක්ද කියලා..😆😆😆
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1592357217013.jpg