Ada gota banna neda central bank ekata?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔව් අපේ සර් ව කව්රුත් ගණන් ගන්නේ නෑ. සර්ට මලපනල බැන්න

    ganan ganne na kiyana eka leadership eke prashnayak neme. ethana inna minissunge attitude wala prashnayak. Mona government ekak awath government officers la bandila innawa ena government ekath ekka wada karanna. Man hithanne clean up ekak karanna oni central bank eke.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    Yako banna banna banna banna. Kiyana kathawath aththa bn. Anith ratawal wala maara plan gahanawa. ape rate central bank eka nidi. kaka bibi loan aran gedara innawa

    :yes: මේ වගේ වෙලාවකවත් ආර්ථිකේ ගොඩ ගන්න ප්ලෑන් එකක් දෙන්න බැරි නං ඔය ඔස්තාර්ලගෙන් වැඩක් තියෙනවද?
     
    • Like
    Reactions: shopwaiter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,524
    113
    මාලඹේ
    Central Bank එක කවදත් නිදි .
    ඕකුං ගේ පඩි ලක්ෂ ගණන් රටට වැඩක් නැහැ ඕකුන් ගෙ න්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ganan ganne na kiyana eka leadership eke prashnayak neme. ethana inna minissunge attitude wala prashnayak. Mona government ekak awath government officers la bandila innawa ena government ekath ekka wada karanna. Man hithanne clean up ekak karanna oni central bank eke.
    oya uda ekata reply daanna epa ban..oya wage hema pakshema salli walata meke legagena thread ,reply daana huthtige puthala tikak innawa..sirikothe un godai..unwa avoid karapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ආර්තිකේ ගැන පොඩි හරි සැලකිල්ලක් තිබ්බ නම් විමල්ම ආර්තික ඝාතකයා කියපු එකාව ලේකම් කරගනීද? මූ මේ බයියො ගහපු හුලං වලින් පිම්බිලා රඟන්න ආපු රූකඩයක්නෙ. මේ යකාගෙ බොරු කියවිල්ල විතරයි තියෙන්නෙ කරන්න පුළුවන් වැඩක් නෑ. පරිප්පු ඇටේ පාලනේ කරගන්න බැරි වෙච්ච එකා ඕවා කොහේ කරන්නද. සිරිසේනයා මූට වඩා දෙයක් කරා. මූ කියව කියව ඉන්නවට වඩා දෙයක් කරන්නෙ නෑ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආර්තිකේ ගැන පොඩි හරි සැලකිල්ලක් තිබ්බ නම් විමල්ම ආර්තික ඝාතකයා කියපු එකාව ලේකම් කරගනීද? මූ මේ බයියො ගහපු හුලං වලින් පිම්බිලා රඟන්න ආපු රූකඩයක්නෙ. මේ යකාගෙ බොරු කියවිල්ල විතරයි තියෙන්නෙ කරන්න පුළුවන් වැඩක් නෑ. පරිප්පු ඇටේ පාලනේ කරගන්න බැරි වෙච්ච එකා ඕවා කොහේ කරන්නද. සිරිසේනයා මූට වඩා දෙයක් කරා. මූ කියව කියව ඉන්නවට වඩා දෙයක් කරන්නෙ නෑ.
    OK bro api eelaga paara gotata denne naa. Kaawada janadhipathi karanna ona kiyala umba kiyapan.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    OK bro api eelaga paara gotata denne naa. Kaawada janadhipathi karanna ona kiyala umba kiyapan.

    sirikothen padi aran methana rena huthtige kollek ban oya :D u methana gotage weradi hoyaddi uge amma yanawa wate..antimata apitai karadare oya wage un hedunama :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    OK bro api eelaga paara gotata denne naa. Kaawada janadhipathi karanna ona kiyala umba kiyapan.
    හැම රෙද්දකටම රැස්පොට් කර කර ඉන්නෙ නැතුව 2025 වෙනකම් රටක් ඉතිරි කරලා තියාගන්න දැනට වැඩ කරපන්කො බන්. උබලා ඔහොම වහල්ලු වෙලා මුන් ගහන වැල් බයිලා වලට රැවටුනාම පාලකයො හිතන්නෙ මගේ ෆෑන්ස්ලා සතුටින් ඉන්නෙ කියලා. එතකොට ඇත්තටම වැඩක් කරන්න පෙලබෙන්නෙ නෑ බන්. ඕකයි ඇත්ත. ප්‍රෙශර් එකක් ආවොතින් තමයි වැඩ කරන්නෙ. උබලා ඌට තියෙන ආදරේට ඒ ප්‍රෙශර් එක දෙන්නෑ.
    sirikothen padi aran methana rena huthtige kollek ban oya :D u methana gotage weradi hoyaddi uge amma yanawa wate..antimata apitai karadare oya wage un hedunama :D
    මගෙ අම්මට වේසි කියලා හරි ඩිස්ලයික් දාල හරි කමක් නෑ පරිප්පු ඇටේ පාලනේ කරගන්න බැරි එකාගෙ නොහැකියාව යට ගහගන්න බලපන්. නිතර නිතර මතක් වෙනකොට හිතටත් හරි නැතුව ඇතිනෙ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Oya central bank eke inne naki tika pension yavanna one, gota kiyapu kathawa 100% hari...

    balapn anit rataval vala CB vada karana vidiya...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැම රෙද්දකටම රැස්පොට් කර කර ඉන්නෙ නැතුව 2025 වෙනකම් රටක් ඉතිරි කරලා තියාගන්න දැනට වැඩ කරපන්කො බන්. උබලා ඔහොම වහල්ලු වෙලා මුන් ගහන වැල් බයිලා වලට රැවටුනාම පාලකයො හිතන්නෙ මගේ ෆෑන්ස්ලා සතුටින් ඉන්නෙ කියලා. එතකොට ඇත්තටම වැඩක් කරන්න පෙලබෙන්නෙ නෑ බන්. ඕකයි ඇත්ත. ප්‍රෙශර් එකක් ආවොතින් තමයි වැඩ කරන්නෙ. උබලා ඌට තියෙන ආදරේට ඒ ප්‍රෙශර් එක දෙන්නෑ.

    මගෙ අම්මට වේසි කියලා හරි ඩිස්ලයික් දාල හරි කමක් නෑ පරිප්පු ඇටේ පාලනේ කරගන්න බැරි එකාගෙ නොහැකියාව යට ගහගන්න බලපන්. නිතර නිතර මතක් වෙනකොට හිතටත් හරි නැතුව ඇතිනෙ.

    ammata benala hari kamak ne maaase gaana sirikothen enawanan neda :D sajiyata hari ranilata hari bokken kade yana un nan aulak ne..eth ubala wage 24/7 meke lega gena anik unge adahas wenas karanna maaseta sirikothen salli ganna wesige puthala thamai penna beri..anik paksha walatath adalai eka..aparade ithin sarame pihidagaththe nethiunama ubala wage ungen anik untati karadare. main page ekata aawoth thoge ediyawa..salli walata ochchara puka denna epa wesige kollo :)
     
    ඉරාජ් එක්ක එකතුවෙලා සිඟිති පාතාලේ යූටියුබ් වීඩියෝ ටිකක් හදපන් නියෝමැස්. උබ තාම ලපටි වැඩියි.
     
    • Haha
    Reactions: 541100

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හැම රෙද්දකටම රැස්පොට් කර කර ඉන්නෙ නැතුව 2025 වෙනකම් රටක් ඉතිරි කරලා තියාගන්න දැනට වැඩ කරපන්කො බන්. උබලා ඔහොම වහල්ලු වෙලා මුන් ගහන වැල් බයිලා වලට රැවටුනාම පාලකයො හිතන්නෙ මගේ ෆෑන්ස්ලා සතුටින් ඉන්නෙ කියලා. එතකොට ඇත්තටම වැඩක් කරන්න පෙලබෙන්නෙ නෑ බන්. ඕකයි ඇත්ත. ප්‍රෙශර් එකක් ආවොතින් තමයි වැඩ කරන්නෙ. උබලා ඌට තියෙන ආදරේට ඒ ප්‍රෙශර් එක දෙන්නෑ.
    Hitan wa minissu pressure karala una dewal mthaka nathi unada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Hitan wa minissu pressure karala una dewal mthaka nathi unada?
    පොර මොනාම හරි දෙයක් කරා. මේ විකටයා මොනාද බන් කරන්නෙ. දවසෙ මුල්ම ප්‍රවෘතියට මොනා හරි ගොන් කතාවක් කියනවට වඩා දෙයක් කරන්නෙ නෑනේ. කොරෝනා ප්‍රශ්නෙදි උනත් මේකා මුලින්ම කිව්වෙ රට වහන්න බෑ කියලනෙ. රටේ සෞඛ්‍ය ආරක්ශක අංශ හරියට හිටිය නිසා හොඳට ගියා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හැම රෙද්දකටම රැස්පොට් කර කර ඉන්නෙ නැතුව 2025 වෙනකම් රටක් ඉතිරි කරලා තියාගන්න දැනට වැඩ කරපන්කො බන්. උබලා ඔහොම වහල්ලු වෙලා මුන් ගහන වැල් බයිලා වලට රැවටුනාම පාලකයො හිතන්නෙ මගේ ෆෑන්ස්ලා සතුටින් ඉන්නෙ කියලා. එතකොට ඇත්තටම වැඩක් කරන්න පෙලබෙන්නෙ නෑ බන්. ඕකයි ඇත්ත. ප්‍රෙශර් එකක් ආවොතින් තමයි වැඩ කරන්නෙ. උබලා ඌට තියෙන ආදරේට ඒ ප්‍රෙශර් එක දෙන්නෑ.

    මගෙ අම්මට වේසි කියලා හරි ඩිස්ලයික් දාල හරි කමක් නෑ පරිප්පු ඇටේ පාලනේ කරගන්න බැරි එකාගෙ නොහැකියාව යට ගහගන්න බලපන්. නිතර නිතර මතක් වෙනකොට හිතටත් හරි නැතුව ඇතිනෙ.
    Ane issella anduwen hariyata kole