මහනුවර මනාපය.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිලුම්, ලොහාන්, කෙහෙලිය, කොහොමත් එනවනෙ, මහින්දානන්ද ශුවර් නෑ.
    අනිත් අයගෙන් කව්රු එයිද.

    තිලක් රාජපක්ෂ
    එරික් පසන්න වීරවර්ධන

    මෙම දෙන්නා කොහොමද?
    තව අලුතෙන් කව්රු එයිද?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි
     
    • Like
    Reactions: dilshaaa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි

    apooo ban jara names tikak :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
    ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
    අලියට 1 යි

    නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....:censored::censored::censored:
     
    • Like
    Reactions: tas

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....:censored::censored::censored:
    මොන system change ද ලංකාවේ. gota ට බැරි උනොත් බෑ තමා . එන්නේ කලින් එවුම්ම තමයි , ඕනි නම් 50ක් වෙනස් වෙයි . එයිනුත් 25ක් විතර මුඋන මාරු උනාට පරණ එවුන් වගේම වෙයි.
    මම නම් ආයිත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: U-tag and nicjosh83

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....:censored::censored::censored:
    එහෙම සම්පුර්ණ සිස්ටම් චේන්ජ් එකක් කොහෙවත් වෙන්නේ නෑ එකම ජනතාව නෙ හැමදාම චන්දෙ දෙන්නෙ. හැම දිස්ත්‍රික්කේකින්ම අලුත් එකා ගානේවත් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නං ඒ ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම සම්පුර්ණ සිස්ටම් චේන්ජ් එකක් කොහෙවත් වෙන්නේ නෑ එකම ජනතාව නෙ හැමදාම චන්දෙ දෙන්නෙ. හැම දිස්ත්‍රික්කේකින්ම අලුත් එකා ගානේවත් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නං ඒ ඇති.

    nuwarin aluth ekek naane ithin.....