පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
අලියට 1 යි

ඔව් හිච්චො වැදගත් පාට එකෙක්වත් නෑapooo ban jara names tikak![]()
පොහොට්ටුව 7 යි - ලොහාන්, කෙහෙළිය, දිලුම්, අනුරාධ , ලොකු මහින්දානන්ද, පොඩි මහින්දානන්ද + එරික්/සරත්/වසන්ත
ටෙලිපෝනෙන් 4 යි - කිරිඇල්ල, හකීම්, හලීම් +1
අලියට 1 යි
මොන system change ද ලංකාවේ. gota ට බැරි උනොත් බෑ තමා . එන්නේ කලින් එවුම්ම තමයි , ඕනි නම් 50ක් වෙනස් වෙයි . එයිනුත් 25ක් විතර මුඋන මාරු උනාට පරණ එවුන් වගේම වෙයි.නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....![]()
එහෙම සම්පුර්ණ සිස්ටම් චේන්ජ් එකක් කොහෙවත් වෙන්නේ නෑ එකම ජනතාව නෙ හැමදාම චන්දෙ දෙන්නෙ. හැම දිස්ත්රික්කේකින්ම අලුත් එකා ගානේවත් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නං ඒ ඇති.නුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....![]()
ow balapanko inna ewunනුවරින්නම් system change එකක් බලාගන්න අමාරුයි වගේ.....![]()
එහෙම සම්පුර්ණ සිස්ටම් චේන්ජ් එකක් කොහෙවත් වෙන්නේ නෑ එකම ජනතාව නෙ හැමදාම චන්දෙ දෙන්නෙ. හැම දිස්ත්රික්කේකින්ම අලුත් එකා ගානේවත් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් නං ඒ ඇති.