අම්මා
වචනෙකින් හරි bump එකක්කින් පවා උදව් කරපු හැම කෙනෙක්ටම ගොඩක් පිං.ඒ හැම දෙන්නාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!
වචනෙකින් හරි bump එකක්කින් පවා උදව් කරපු හැම කෙනෙක්ටම ගොඩක් පිං.ඒ හැම දෙන්නාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!



ඉක්මනටම සනීප වෙන්න. ඔය එක එක specialist කියල ඉන්න සල්ලි ගරන වේසිගෙ පුතාලට අහු වෙන්න එපා. තනිකර රැවටීම කරන්නෙ. බෙහෙත් මහ ගොඩක් දීලා පස්සෙ ඒ බෙහෙත් බිව්වම ආයෙ රටේ නැති ලෙඩ. පස්සෙ ඒ ලෙඩ හොඳ කරන්න තව බෙහෙත්. ඒ නිසා කන කෑමෙන්ම කොන්ට්‍රෝල් කරන්න. පුළුවන් නම් රජයෙ රෝහලකට යන්න. සුගර් වලට තමයි කාලයක් කන්ට්‍රෝල් නැති උනාම ඔහොම වෙනවා
ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නපන් ඉක්මනට
සිනි කෑම බිම දෙන්නම එපා
හොදට ව්‍යායාම කරවපන්
අල්ලාගෙන ඇවිදින්න සෙට් කරපන් තෙරෙඩ් මිල එකක වගේ



No she's isn't monitoring daily.do you know best doctor for this casesIt can be due to several causes. Most likely it could be mild peripheral neuropathy caused by long term diabetes, peripheral artery disease or even a lower back nerve related issue. The best is to take her to a specialist. when you say she is a diabetic - that's very vague - does she do regular HbA1c and monitor?
You need to control her diabetes. That could be the primary reason. Why haven't they done any tests for diabetes? Its's almost a year now since you wrote. Most probably there isn't much you can do if its caused by diabetes. There's no treatment.No she's isn't monitoring daily.do you know best doctor for this cases
