leda widiyata thiyenne battery and ABS. oya dekama 5 lack walin hadaganna puluwan.ගන්න එපා 28ට යන්නේ ඇක්වා දැන් ඕවා ලෙඩ වාට්ටු
ගන්න එපා 28ට යන්නේ ඇක්වා දැන් ඕවා ලෙඩ වාට්ටු
ගන්න ඵකාගෙ කරුමෙට තමා ඵහෙම ඵකක් සෙට් වෙන්නෙ..පට්ට වාහනේ ඕක.මගේ යාළුවෙක් අරන් දැන් අවුරුදු 2ක් වෙනව..උෟ හැමදාම ඔෆිස් යන්නෙත් ඵ්කේ..තාම හෙම්බිරිස්සාවක්වත් නෑ.
toyota lanka hybrid battery එකට warranty දෙන්නේ 50000 km or 12 months වලින් මුලින් එන එක නේ28 kata aqua ekak aragena battery issue ekak awoth battery eka maru karan aeka thamay hodama ..ita passe kisi ginnak nathuwa awrudu 5,6 100000km withara duranna puluwan..sira performance wahane
toyota lanka hybrid battery එකට warranty දෙන්නේ 50000 km or 12 months වලින් මුලින් එන එක නේ
අවුරුද්දෙන් අයෙත් battery එක අවුල් ගියොත් තව ලක්ෂ 4ක් පුදන්න වෙනවා
හරි බන් ඒ ටොයෝටා factory එකෙන් එන ඒවාට නේ, ඒවාට කොහොමත් warranty අවුරුදු 5- 8ක් තියනවා නේtoyota lanka battery eka num awla yanna widyakma na..original battery ekane..2007 prius thama thiyenawa battery eka wada akran ahodata..so mara adu chance ekak thiyenne 2nd battery ekath kela wenna adu kalen..100,000 sure ekata kisi parissamak nathuwa duwanna puluwan
swift eka wedakuth ne indian ladi..... option wedi, hariyata android phone wage... ehema beluwama class vehicle eka aqua neda?hybrid battery eka replace karagena wahane duwana aya kawuda enne? experiance eka kohomada? 40k dila vitz gemmek wage wahane watin ne... hitha hedenna monahari kiyapallako brosswift eka wedakuth ne indian ladi..... option wedi, hariyata android phone wage... ehema beluwama class vehicle eka aqua neda?
sirawata Switft RS eka Japanda? Swift indianne bro.... hybrid battery hutapate nisa, mm hirawela enne....Swift RS turbo eka Japan ne. Indian ekak wenema enewa. thamanta hondha wahane anith aya approve karanna one ne ban.
Swift RS turbo eka Japan ne. Indian ekak wenema enewa. thamanta hondha wahane anith aya approve karanna one ne ban.
Man hithuwe machsn Baleno eka witharai ehema kiyala.Made in India. Japan walata export karanneth India wala hadala lu. api ehen gennanawa. Made in India unata Quality Hondailu mokada JDM ekata hadana nisa
28 ta yanne 2012 wage models. anika ewa dan km laksha 2 wage kittu wenna duwala tyennet. 28ta aqua ekak aran thawa awurudu 5k wtra battery maru krla baya natuwa duwanna plwn. repairs ennet aduwen. a nisa aqua ekak honda choice ekak.ගන්න එපා 28ට යන්නේ ඇක්වා දැන් ඕවා ලෙඩ වාට්ටු
28ta 2015 aqua tiyen ne koheda banගන්න එපා 28ට යන්නේ ඇක්වා දැන් ඕවා ලෙඩ වාට්ටු