Aqua 2015 Model Hybrid Battery Replacement

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,955
    16,581
    113
    ගන්න එපා 28ට යන්නේ ඇක්වා දැන් ඕවා ලෙඩ වාට්ටු

    ගන්න ඵකාගෙ කරුමෙට තමා ඵහෙම ඵකක් සෙට් වෙන්නෙ..පට්ට වාහනේ ඕක.මගේ යාළුවෙක් අරන් දැන් අවුරුදු 2ක්‍ වෙනව..උෟ හැමදාම ඔෆිස් යන්නෙත් ඵ්කේ..තාම හෙම්බිරිස්සාවක්වත් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගන්න ඵකාගෙ කරුමෙට තමා ඵහෙම ඵකක් සෙට් වෙන්නෙ..පට්ට වාහනේ ඕක.මගේ යාළුවෙක් අරන් දැන් අවුරුදු 2ක්‍ වෙනව..උෟ හැමදාම ඔෆිස් යන්නෙත් ඵ්කේ..තාම හෙම්බිරිස්සාවක්වත් නෑ.

    හයිබ්රිඩ් එකක් ගත්ත එකා විකුණා ගන්න කම් බන් තව එකෙක්ට ගන්න එපා කියන්නේ නෑ බන්. ඕක ලෙඩ වාට්ටුවක්...
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    28 kata aqua ekak aragena battery issue ekak awoth battery eka maru karan aeka thamay hodama ..ita passe kisi ginnak nathuwa awrudu 5,6 100000km withara duranna puluwan..sira performance wahane
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    28 kata aqua ekak aragena battery issue ekak awoth battery eka maru karan aeka thamay hodama ..ita passe kisi ginnak nathuwa awrudu 5,6 100000km withara duranna puluwan..sira performance wahane
    toyota lanka hybrid battery එකට warranty දෙන්නේ 50000 km or 12 months වලින් මුලින් එන එක නේ
    අවුරුද්දෙන් අයෙත් battery එක අවුල් ගියොත් තව ලක්ෂ 4ක් පුදන්න වෙනවා
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    toyota lanka hybrid battery එකට warranty දෙන්නේ 50000 km or 12 months වලින් මුලින් එන එක නේ
    අවුරුද්දෙන් අයෙත් battery එක අවුල් ගියොත් තව ලක්ෂ 4ක් පුදන්න වෙනවා

    toyota lanka battery eka num awla yanna widyakma na..original battery ekane..2007 prius thama thiyenawa battery eka wada akran ahodata..so mara adu chance ekak thiyenne 2nd battery ekath kela wenna adu kalen..100,000 sure ekata kisi parissamak nathuwa duwanna puluwan
     
    • Like
    Reactions: ieannet

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    toyota lanka battery eka num awla yanna widyakma na..original battery ekane..2007 prius thama thiyenawa battery eka wada akran ahodata..so mara adu chance ekak thiyenne 2nd battery ekath kela wenna adu kalen..100,000 sure ekata kisi parissamak nathuwa duwanna puluwan
    හරි බන් ඒ ටොයෝටා factory එකෙන් එන ඒවාට නේ, ඒවාට කොහොමත් warranty අවුරුදු 5- 8ක් තියනවා නේ
    පස්සේ හයිකරන එකට එහෙනම් original warranty එකම දෙන්න එපැයි එකේදී දෙන්නේ 12 months නේ
    ඒක නිසා ඉතින් සුවර් කරන්න බෑ factory එකෙන් එනවා වගේ අවුරුදු 5ක් 6ක් පුළුවන් කියල
     
    chocolaterolo

    Junior member
  • Feb 10, 2017
    60
    12
    8
    hybrid battery eka replace karagena wahane duwana aya kawuda enne? experiance eka kohomada? 40k dila vitz gemmek wage wahane watin ne... hitha hedenna monahari kiyapallako bros :D swift eka wedakuth ne indian ladi..... option wedi, hariyata android phone wage... ehema beluwama class vehicle eka aqua neda?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    Swift RS turbo eka Japan ne. Indian ekak wenema enewa. thamanta hondha wahane anith aya approve karanna one ne ban.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Made in India. Japan walata export karanneth India wala hadala lu. api ehen gennanawa. Made in India unata Quality Hondailu mokada JDM ekata hadana nisa
    Man hithuwe machsn Baleno eka witharai ehema kiyala.

    Edit:
    machan Swift RS turbo eka Japanese. okema hybrid ekakuth enewa. Indian market ekata wenama Swift ekak enewa tikak usa ekak. Oya DBA kiyala ena model code okkoma Japanse domestic models wala code. Vitz walath ehemai enne.

    https://www.goo-net-exchange.com/catalog/SUZUKI__SWIFT/#10/2019
     
    Last edited:

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචන් ලා... Auxiliary Battery එක ඩවුන් වෙලා... ගොඩ දාන්න විදිහක් නැද්ද? සල්ලී නෑ බන් මේ ටිකේ...