මේක නම් පට්ට වගේ SLT, Dialog packages වලට වඩා, හැබැයි දෙන්නෙ ගුරුවරුන්ට විතරයි (රජයේ/පෞද්ගලික), ඒකත් දැනට සේවයේ ඉන්න
අනිත් ISP ලත් මේව දැකල, මෙහෙම සලකනව නම් තමයි හොඳ අපිට 

YT block nokaranan ethi.anik wa baladdi nan paadu ne..eth wesige puthala speed adu karala ethi banWork from home packages වගේ YouTube, Netflix, iflix, Torrents blocked වෙන්න ඇති.![]()
![]()
සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...
Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?
ඒක එකපාරම හොයන්න /අහන්න එපා බන්. මේ ලල් එක නැතිවෙලා යනවා සුටුස් ගාල.terms and conditions monwada
What are the platforms blocked in these packages?සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...
Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?











my father bought it for a relativebought this?
ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයිසිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...
Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?
. ස්පීඩ් නම් මට තවම අවුලක් වෙලා නෑ, තාම අරන් දවස් 4යි, ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ
. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.