Mobitel 100GB (Any Time) for Rs. 1400

applex

Well-known member
  • Oct 6, 2007
    1,105
    232
    63
    මේක නම් පට්ට වගේ SLT, Dialog packages වලට වඩා, හැබැයි දෙන්නෙ ගුරුවරුන්ට විතරයි (රජයේ/පෞද්ගලික), ඒකත් දැනට සේවයේ ඉන්න :cautious: :cautious: අනිත් ISP ලත් මේව දැකල, මෙහෙම සලකනව නම් තමයි හොඳ අපිට :cautious::sneaky:

    943f0837-dd02-449e-9222-9fab3fe5de6b.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...

    Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...

    Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?

    99% Puluwan wevi.
     
    • Like
    Reactions: pranathlcp

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...

    Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?
    What are the platforms blocked in these packages?
    • Adult Content :P
    • Torrent Downloads :(
    • Instagram
    • Tik Tok :yes:
    • Netflix
    • Amazon Prime Video
    • IFlix
    • Zee5
    • Tunneling :nerd:

    YOUTUBE/ WHATSAPP/ FACEBOOK NOT BLOCKED :P:lol::rofl::rolleyes::D

    Refundable Deposit Rs. 2000.00
    Excess usage BLOCKED :no::no:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සිරාවටම මොනවද ඕකේ තියෙන restrictions? මන් Customer Care එකෙන් පැය බාගයක් විතර ලයින් එකේ බලන් ඉඳල ඉඳලා ඇහුවා ඕක ගැන, ඒ යකා ගත් කටටම කිව්වා කස්ටමර් කෙයා එකට ඕක සම්බන්දව කිසිම විස්තරයක් දීල නැහැ කියලා..යකා නගිනවා නේ ඉතින්..ඔය පැකේජ් එක සම්බන්දව විස්තර බ්‍රාන්ච් වලින් විතරයි කිව්වා දෙන්නේ...

    Private schools වල ටීචර්ස්ලාට ඕක ගන්න පුලුවන්ද?
    ඕක ලොකුවට ප්‍රොමෝට් කරන එකක් නෙමෙයි දැනට. ඉස්කෝල වල ප්‍රින්සිපල් හරහා ඇප්ලිකේශන් එකක් සයින් කරවගෙන ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඕනෙ. මං ගත්තෙ අම්මගෙ නමට. netflix, iflix, torrent, vpn වැඩ නෑ අර එකෙක් කියලා තියෙනවා වගේ (bt opera built in vpn, tor වලට වැඩ). ටොරන්ට් නැති එක නම් පාඩුයි :-(. bt seedr, gdrive හින්දා ශේප් :rolleyes:. ස්පීඩ් නම් මට තවම අවුලක් වෙලා නෑ, තාම අරන් දවස් 4යි, ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ :dull:. උබට ඕනෙ නම් ඒජන්ට් කෙනෙක්ගෙ num එක දෙන්නම් අහගන්න.
    ( ඒත් මේ දවස් වල උන්ගෙ රවුටර් ස්ටොක් නෑලු )