ජොබ් කරන ඔබ වෙනුවෙන්මයි

තමන් කරන රැකියාව හා රැකියා ස්ථානය පිලිබඳ ඔබ සතුටුද ?

  • කරන රැකියාව පිලිබඳ සතුටු නැහැ මොකද මම කැමැති රස්සාව නෙමෙයි කරන්නේ

    Votes: 15 13.0%
  • රැකියාව පිලිබඳ සතුටුයි හැබැයි ඉන්න තැන නම් මල චාටර්

    Votes: 23 20.0%
  • රැකියාවයි ඔෆිස් එකයි දෙකම චාටර් බන්

    Votes: 14 12.2%
  • බොස්/ මැනේජර් හින්දා බන් එපා වෙන්නේ

    Votes: 13 11.3%
  • මොන රස්සවල්ද අලේ මට මම තාම චූටි

    Votes: 16 13.9%
  • මගේම බිස්නස් එකක් කරන්නේ

    Votes: 8 7.0%
  • අපිට ඔය ප්‍රශ්න නැහැ අපි Freelancing

    Votes: 6 5.2%
  • මම නම් පට්ට හැපි කරන රස්සාව ගැන සහ ඔෆිස් එකට පැලෙන්න ආදරෙයි

    Votes: 20 17.4%

  • Total voters
    115
  • Poll closed .

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    එන්න එන්න ජොබ් කරන අය එන්ඩෝ

    ගොඩක් අය රස්සාවල් කලාට හිතේ සතුටක් නැහැ . එක්කෝ කරන ජොබ් එක අව්ල් . නැත්තම් ඉන්න තැන අව්ල් . සමහර අයට ඉන්න මැනේජර් අව්ල් . ඔය එකී නොකී මෙකී දේවල් තියෙනවා. ඉතින් රස්සාවල් කරන ඕගොල්ලෝ හිතේ දුක කියන්න . කැමතිනම් බොස්ට බැනගෙනත් යන්න :lol:
    පෝල් එකක් දැම්මා . වටිනා මනාපය පල කරන්න
    වැඩ කරන ජනතාවට ජය වේවා !!!
     
    • Like
    Reactions: kasun090354t

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    රැකියාව පිලිබඳ සතුටුයි හැබැයි ඉන්න තැන නම් මල චාටර් :(

    බොස්/ මැනේජර් හින්දා බන් එපා වෙන්නේ :(
     
    • Like
    Reactions: kasun090354t

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    රැකියාවයි ඔෆිස් එකයි දෙකම චාටර් බන්
    karume gewanava ithin

    :(
    රැකියාව පිලිබඳ සතුටුයි හැබැයි ඉන්න තැන නම් මල චාටර් :(

    බොස්/ මැනේජර් හින්දා බන් එපා වෙන්නේ :(
    රැකියාවයි ඔෆිස් එකයි දෙකම චාටර් බන්
    පොඩ්ඩක් හේතු කොටාගෙන යමල්ලකෝ
     
    • Like
    Reactions: kasun090354t

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama nam anthimata jobak kale 2016 night shift amboo e manageraya amu psycho. mata epama vela ayin vuna. okunge banum ahaha inna venne jobak anivarayen avashya ayata mata kohomath shop ekak thiyenva yamak kamak thiyenava thama kellek thama natte badinna :P. eka eka vesige puthalage banum ahanna oni na.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    • රැකියාවයි ඔෆිස් එකයි දෙකම චාටර් බන්

    • බොස්/ මැනේජර් හින්දා බන් එපා වෙන්නේ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Matanan penna be okun.tie ekak dagena inna ekek dekkoth hombata aninna hitenawa

    dats ma boi

    මම නම් පට්ට හැපි කරන රස්සාව ගැන සහ ඔෆිස් එකට පැලෙන්න ආදරෙයි

    මෙහෙම උනුත් ඉන්නවද බන්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රැකියාව පිලිබඳ සතුටුයි හැබැයි ඉන්න තැන නම් මල චාටර්
     
    • Sad
    Reactions: gihann6