පරණ රෙප්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    EK එකේ හෙන පරණ ත්‍රෙඩ් වල ලයික්ස් පෙන්නන්නෙ. ඒ පෝස්ට් වලට ඒ කාලෙ රෙප් දීපු එවුන්වද?

    😆
     
    • Like
    Reactions: D_Mad

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට..
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පරණ ත්‍රෙඩ් දෙක තුනක් බලපුවම පේනවා එක එකාගේ පිට කහගත්ත එවුන් කවුද හැංගි හැංගි රෙප් කපපු පොන්නයෝ කවුද කියල.
     
    • Haha
    Reactions: Identity

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට..
    අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි..
    :unsure: 🙂
     
    • Like
    Reactions: Genuine