EK එකේ හෙන පරණ ත්රෙඩ් වල ලයික්ස් පෙන්නන්නෙ. ඒ පෝස්ට් වලට ඒ කාලෙ රෙප් දීපු එවුන්වද? 😆
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jun 23, 2020 #1 EK එකේ හෙන පරණ ත්රෙඩ් වල ලයික්ස් පෙන්නන්නෙ. ඒ පෝස්ට් වලට ඒ කාලෙ රෙප් දීපු එවුන්වද? Reactions: D_Mad
GadgetPodda Well-known member May 11, 2018 846 1 744 93 Internet Jun 23, 2020 #2 ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට..
thaweesha Well-known member Dec 22, 2010 8,969 10,125 113 Jun 23, 2020 #3 Ow. Update una gaman mn hoyagatta mata anthimata -rep dipu unwa Reactions: Identity
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 Jun 23, 2020 #4 පරණ ත්රෙඩ් දෙක තුනක් බලපුවම පේනවා එක එකාගේ පිට කහගත්ත එවුන් කවුද හැංගි හැංගි රෙප් කපපු පොන්නයෝ කවුද කියල. Reactions: Identity
පරණ ත්රෙඩ් දෙක තුනක් බලපුවම පේනවා එක එකාගේ පිට කහගත්ත එවුන් කවුද හැංගි හැංගි රෙප් කපපු පොන්නයෝ කවුද කියල.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jun 23, 2020 #5 GadgetPodda said: ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට.. Click to expand... අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි.. Reactions: 2osama and GadgetPodda
GadgetPodda said: ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට.. Click to expand... අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි..
kinkon Well-known member Aug 5, 2007 115,872 2 115,904 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 23, 2020 #6 D_Mad said: අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි.. Click to expand... Reactions: Genuine
D_Mad said: අන්න එහෙම කලා නම් හරිනේ බං.. ජීටි ලොක්කට කරන්න තිබ්බේ තීම්1 මාරු කරන දවස වෙනකන් තිබ්බ රෙප් පොයින්ට්ස් ටික මේකේ ලයික්ස් විදියට දෙන්න.. එහෙම කරනවනම් දැන් උනත් හොදයි.. Click to expand...
Identity Well-known member Aug 15, 2016 23,198 18,817 113 අදාල නෑනේ Jun 23, 2020 #7 Mage tharaha karayo tika balala ignore list ekata add karanna ona