බල්ලට බෙහෙතක් කියන්නකෝ

Balanna Nayini

Active member
  • Jan 13, 2019
    262
    37
    28
    බල්ලාගේ ඇහේ සුදු ඇවිල්ලා
    Cloudy Eye නේද
    ටිකක් වටෙන් ඉදිමිලත් වගේ
    Vet කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා Surgery එකක් කරන්න ඕන කියලා
    (බල්ලව බලන්න උනේ නෑ )

    8585bae1085c9f18c7fbadd4f495c0da.jpg


    මෙන්න මේ වගේ
    මේකට මොකද කරන්නෙ
    ලොකු උදව්වක්
    දන්න කෙනක් දකිනකන් බම්ප් එකක් දාන් යන්න
     
    • Sad
    Reactions: Kevin_Fdo

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මගේ බල්ලගෙත් ඔය වගේම ආවා. මාත් හිතුවා සුද ඇවිල්ලා කියලා. ඒත් ටික දවසක් යනකොට හරි ගියා. වෙනසකට කළේ සතියකට 2සැරයක් නාවන එක 4 සැරයකට වැඩි කළා. කන් දෙකට වතුර යන්නේ නැතිවෙන්න බටයකින් හිමිට වැටෙන වතුර පාරකට වැඩි වෙලාවක් බල්ලාගේ ඔලුව අල්ලාගෙන ඉන්න එක.
     

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    මගේ බල්ලගෙත් ඔය වගේම ආවා. මාත් හිතුවා සුද ඇවිල්ලා කියලා. ඒත් ටික දවසක් යනකොට හරි ගියා. වෙනසකට කළේ සතියකට 2සැරයක් නාවන එක 4 සැරයකට වැඩි කළා. කන් දෙකට වතුර යන්නේ නැතිවෙන්න බටයකින් හිමිට වැටෙන වතුර පාරකට වැඩි වෙලාවක් බල්ලාගේ ඔලුව අල්ලාගෙන ඉන්න එක.
    උබ කාටවත් පෙන්නුවේ නැද්ද
    හරියයිද වැඩේ

    If the mountain won't come to Mohamed then Mohamed must go to the mountain :yes:

    Hmmmm
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    (මාතෘකාවට අදාල නැති වුණත්) මේ ත්‍රෙඩ් එක බලන බල්ලෝ ඇති කරන උන්ට කියන්නේ!
    1). බල්ලොන්ව වඳ කරනවා නම්, "ඉන්ජෙක්ෂන් එක" විදින්න එපා! බල්ලෝ මැරෙනවා!! (අපේ එවුන්ව නූලෙන් බේර ගත්තේ)

    2). හොඳ වෙට් කෙනෙක්ට කියලා ඔපරේෂන් එක කර ගනින්!! මහා ලොකු වියදමක් යන්නේ නැහැ!!!
     
    • Like
    Reactions: Balanna Nayini