සුව නොවන ලෙඩ සුව කරනු ලැබේ....(රුවටීමක් නොවේ)

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මෙහෙම පටන් ගන්නම්කො....දැන් මේක සුව කරන කෙනෙක් ඉන්න එපැයි..ඒ මම නොවෙයි.මගේ මාමගේ පුතාටයි මේ දේවල් කරන්න පුලුවන්..මෙයාට මේ හැකියාව ලැබුනේ අපේ පරම්පරාවෙ මැරුණු කට්ටඩියෙක්...ඒ සීයා මෙයාට ආරූඩ වෙලා තමයි ලෙඩ සුව කරන්නේ.වැඩි කාලයක් නෙමෙයි මෙහෙම වෙලා මාසයක්වත් නෑ....ලොකු කතන්දරයක් තියිනව‍ා.
    Computer Science ඉගෙන ගත්ත මන් වත් මුල් දවස් වල මේක තෙරුම් ගත්තේ නෑ...ඉතිං මල්ලිගේ ඇඟට වැහුන මුල් දවස්වල ලොකු කරදරයක් කියලා අපේ සල්ලි ගොඩක් වියදම් උනා.
    එත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙන්න යනවා කියලා...ඉතිං සම්පුර්ණ කථාව මේකෙ ගහලා ඉවර කරන්න බෑ දෙයියො.ඉතිං මන් කියන්න ගියේ ඔයාලගේ අම්මා තාත්තා නංගිලා මල්ලිලා අයියලා අක්කලා ‍ එහෙම ඉන්නවනම් ලෙඩ දොස් ග්‍රහ අපල කියලා ලෙඩ පැත්තකට දාලා විඳවන, ගෙවල් වල ප්‍රශ්ණ තියෙන. ගෙවල් ලඟ අණ වින කොඩි වින කරන අය නිසා කරදර ඇති උන අය, මානසික ප්‍රශ්න කියලා පැත්තකට දාලා තියෙන අය, ස්නායු අබාදිත අය, Suger Pressure Collesterrol එහෙම තියන අය,Cancer හොඳ කරන්න පුලුවන් ද කියලා තාම ටෙස්ටින් කරන ගමන් ඉන්නෙ... සල්ලි ප්‍රශ්ණයක් කර ගන්න එපා...ඒ සීයා ඇවිල්ලා ඉන්නේ පින් ගන්න. හා මල්ලිට දියුණු වෙන්න...
    ලොකු දේවාළ දැඟලිලි බොරු ශෝ නෑ...ලෙඩ කැක්කූම් හොඳ උනාට පස්සේ ඔයාලට තේරුම් යාවි...වැඩි බයිලා ඕන නෑ...මගේ Phone number එකයි මල්ලිගේ Phone number එකයි දාන්නම්...එයා ඉන්නේ පානදුර හිරණ....
    Promod - 0766010414
    Lakindu - 0755130006 / 0712813055
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනවින කොඩිවින පැන්නිලි හුනියම්ද නොයෙක් ජාති හිත හොද නම් පිරිසිදු නම් වදින්නේ නැ ජාති ජාති....
     
    • Wow
    Reactions: Supermario

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    අනවින කොඩිවින පැන්නිලි හුනියම්ද නොයෙක් ජාති හිත හොද නම් පිරිසිදු නම් වදින්නේ නැ ජාති ජාති....
    එකටත් අපේ පව් පින් අනුව තමයි තිරණය වෙන්නේ

    හිරණ එජන්ත වංගුවේ
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    හිනා උනාට වැඩක් වෙන්නේ නෑ...කාටහරි දන්න කෙනෙක්ට දැනගන්න නිදහස් වෙන්න උදව් කරන්න පිනක්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,007
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි මිතුර

    මට ටොයෝට හැරියර් 2015 න් උඩ වාහනේකට හිත ගිහින් තියෙන්නෙ
    ගාන නම් සැරය් කෝටිය පැනල
    චූට්යුබ් එකේ චැනල් නැ ඔන්ලය්න් බිස්නස් කරන්නෙ නැ එන්ටපුකර් කෙනෙකුත් නෙවෙය් නිසා ගන්න සල්ලි නැ
    මට අදහසක් පහල උනා ඩොක්ටර් හරි ඉන්ජෙක් හරි කෙල්ලෙක් එහෙම නැත්නම් සල්ලි තියෙන කෙල්ලෙක් බදින්න
    ගැනියෙක් උනත් අව්ලක් නැ සමිත මිස් එහෙම ඉන්නෙ අර හොදට

    මට ඔයාගෙ මල්ලිගෙ බලෙන් වැඩෙ ගොඩ දාල දෙන්න පුලුවන්ද
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    leda hoda karana vidiha ekka video ekak 2 meke danna , kattiya satis wayi ethakota
    ඔයා කියන කතාව මන් Youtube දාන්න හදන්නේ...තාම එහෙම ලෙඩක් හොඳ කරන වැඩ විඩියෝ කරන්න ම‍ට වෙලාවක් ‍සෙට් උනේ නෑ..මන් කොළඔ වැඩ කරන්නේ
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    @hitchiputha මෙහෙමයි මිතුර ඔයාලා පව්....ඔයාලට පෙන්නේ 3% යි.ඉතුරු 97% ම නොපෙනෙන දෙවල්....ඉතිං මැරෙන්න කලින් අන්තිම සිතුවිල්ල හොඳ ප්‍රබල එකක්ග කරගන්න මහන්සි වෙන්න පින් කර ගන්න.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එකටත් අපේ පව් පින් අනුව තමයි තිරණය වෙන්නේ

    හිරණ එජන්ත වංගුවේ
    කොස්ගහලන්ද වත්තේ දේවාලේ කරන්නෙ ඕගොල්ලොද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    බෙහෙත් මොනාහරි දෙනවද නැත්නම් නිකම්ම හොඳ කරනවද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ela
    ඔයා කියන කතාව මන් Youtube දාන්න හදන්නේ...තාම එහෙම ලෙඩක් හොඳ කරන වැඩ විඩියෝ කරන්න ම‍ට වෙලාවක් ‍සෙට් උනේ නෑ..මන් කොළඔ වැඩ කරන්නේ
     
    • Like
    Reactions: Supermario

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    @
    Hyaenidae
    beheth oni wenne na.....dehi gedi tikak ona wei....maha loku badu list ne...call eken unath NAME ekai ADRESS ekai kiwanam karai. atha ehema karama minissunta wishwasayak na...kohoma unath meet wela wede karagana eka thamai honda...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    @
    Hyaenidae
    beheth oni wenne na.....dehi gedi tikak ona wei....maha loku badu list ne...call eken unath NAME ekai ADRESS ekai kiwanam karai. atha ehema karama minissunta wishwasayak na...kohoma unath meet wela wede karagana eka thamai honda...

    කොරෝනා ලෙඩ්ඩු 20 ක විතර නම් එවන්නම් හොඳ කරනවද? ඇඩ්‍රස් එක එකයි එකම වාට්ටුවෙ ඉන්නේ.
     
    • Like
    Reactions: Supermario

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    @Hyaenidae Corona hoda kara kiyamuko oyata puluwanda peyak athulatha wath PCR karala Result eka NEGATIVE or POSITIVE da kiyana?

    PCR මොකටද එක වාට්ටුවක ලෙඩ්ඩු අනිත් හැමෝටම කලින් symptoms පෙන්නන එක නතර වුණාම මදැයි :lol:

    ප්‍රසිද්ධියේම කරන්න පුළුවන් නම් ලෝකෙ වටේ ටුවර් එකකුත් හම්බෙයි කොරෝනා හොඳ කරන්න. දොස්තරලටත් විරුද්ධ වෙන්න දෙයක් නෑ බෙහෙත් මොකුත් ඕනෙත් නෑ ලෙඩ්ඩු ළඟට ළං වෙන්න වත් ඕන නෑනෙ රිමෝට්ලි කරන්න පුළුවන්නෙ වැඩේ :yes: