you tube become full of trash

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලොකේසන් චෙන්ච් කලාට වැඩජ් නෑ මචන්. මගේත් ලන්කාව නෙමේ තියෙන්න. වැරදිලා හරි ඔය විඩ්යෝ එකක් ක්ලික් උනොත් සජෙස්ට් වෙන්න ගන්නව.

    මම නම් දැක්ක ගමන් Not interested click කරනවා එතකොට එන්නේ නෑ don't recommend එකට වඩා
    වැඩ කරනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,230
    1
    13,112
    113
    Gotham City
    ලොකේසන් චෙන්ච් කලාට වැඩජ් නෑ මචන්. මගේත් ලන්කාව නෙමේ තියෙන්න. වැරදිලා හරි ඔය විඩ්යෝ එකක් ක්ලික් උනොත් සජෙස්ට් වෙන්න ගන්නව.
    ලොකෙෂන් චෙන්ජ් කලත් වැඩක් නැහැ බන් .මන් ඇමරිකාව දාගෙන ඉන්නෙ .හනෙ හපොයි ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් හොඳා.
    උන්ගෙ එක්කෙ කල්ලෙක්ගෙ හුට්ටක් ,ලෙස්බියන් හුට්ටක් ,එක්කො ට්‍රාන්සෙන්ඩර් උට්ටක් ,හිප් හොප් කසි කබලක් තමා ට්‍රෙන්ඩින්ග්
    මැතක ට්‍රෙන්ඩින්ග් ආපු වැදගත්ම දෙ අර රොකට් එක යවන එක විතරයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    jeffree-star-demands-this-has-to-stop-as-he-james-charles-agree-to-end-their-nasty-feud-ftr-1.jpg

    😆😆 එපා වෙනවා බන්
    Dude perfect set 1ka blanawa un fatta
     
    • Haha
    Reactions: HSW and manjulabw

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ට්‍රෙන්ඩින් ක්ලික් කරපු කාලයක් මතක නෑ ඕයි
     
    • Like
    Reactions: manjulabw

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔවු හත්තිලවුවේ
    ටීවී එකට මම එකවුන්ට් එකක් හදලා දාල තිබුනා, පොඩි එකාට සිංදු එහෙම පෙන්නන ඒවයෙ හිස්ට්‍රි සේවු වෙන්න ඕන නිසා
    නූල කැඩෙන ඒවයි ඇටේ ලෙවල් එකයි අනම් මනම් හෝම් පේජ් එකට එනවා එපා වෙනවා බන්, ගෙදර අම්මලා නංගිලා එහෙමත් ඉන්නවා
    අප්පිරිය වෙලා තියෙන්නෙ
    Youtube kids use karoth hariyanne nedda?
     
    ashoka8611

    Member
    Mar 12, 2016
    10
    4
    3
    TV එක නිසා Kids App එක තියෙද බැලුවෙ නැහැ, Android TV එකක් නෙමයි. Samsung එවුන්ගෙ OS එකක් තියෙන්නෙ
    තියෙද බලන්න ඕන, අනික වයිෆ් රෙසිපි අනම් මනම් බලන්නෙත් ඕකෙමයි
    Samsung app list eke thiyenawa.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ට්‍රෙන්ඩින් ලිස්ට් එක බලන්නේ කවුද හෝම් එකක් තියෙන්නෙ ඒක බලපන්කො :yes:

    Belta 🙂

    අපේ එවූන් Trending කියලා අර වීඩියෝ එකේ දාන්න තරම් මොන්ගල් ජාතියක්
    Indian එවුනුත් ඔහොමයි
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Belta 🙂

    අපේ එවූන් Trending කියලා අර වීඩියෝ එකේ දාන්න තරම් මොන්ගල් ජාතියක්
    Indian එවුනුත් ඔහොමයි
    බෙල්ටා කියන කොලුවා නම් පව් මම දැක්ක උගේ විඩියෝ. ඌ වගේ එවුන් කීයක්භරි හොයා ගන්න එකටනම් මම මොනාත් කියන්නෙ නෑ. ගොඩක් දුප්පත් එකෙක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,500
    113
    Colombo
    බෙල්ටා කියන කොලුවා නම් පව් මම දැක්ක උගේ විඩියෝ. ඌ වගේ එවුන් කීයක්භරි හොයා ගන්න එකටනම් මම මොනාත් කියන්නෙ නෑ. ගොඩක් දුප්පත් එකෙක්

    උගේ ඒව තව හොඳයි
    අමු හිඟන චැනල් තියෙන්නෙ බන්
     
    • Love
    Reactions: manjulabw