you tube become full of trash

topkollek

Well-known member
  • May 22, 2014
    43,391
    1
    57,485
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකෙෂන් චෙන්ජ් කලත් වැඩක් නැහැ බන් .මන් ඇමරිකාව දාගෙන ඉන්නෙ .හනෙ හපොයි ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් හොඳා.
    උන්ගෙ එක්කෙ කල්ලෙක්ගෙ හුට්ටක් ,ලෙස්බියන් හුට්ටක් ,එක්කො ට්‍රාන්සෙන්ඩර් උට්ටක් ,හිප් හොප් කසි කබලක් තමා ට්‍රෙන්ඩින්ග්
    මැතක ට්‍රෙන්ඩින්ග් ආපු වැදගත්ම දෙ අර රොකට් එක යවන එක විතරයි

    මම Bosnia දාගෙන ඉන්නෙ. ඒකෙ අවුලක් නෑවගෙ😎
     
    • Like
    Reactions: EnIgma001

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    1. Facebook අවා ඒක කෑව.
    2. whatsapp අවා ඒක කෑව.
    3. telegram අවා ඒක කෑව.
    4. දැන් youtube එක කනවා.
    5. linkedin එකටත් අත තියන්න හදනව දැක්ක.
     
    • Like
    Reactions: HSW and Lahiru120

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,232
    1
    13,118
    113
    Gotham City
    1. Facebook අවා ඒක කෑව.
    2. whatsapp අවා ඒක කෑව.
    3. telegram අවා ඒක කෑව.
    4. දැන් youtube එක කනවා.
    5. linkedin එකටත් අත තියන්න හදනව දැක්ක.
    මෙකනෙ බන්
    පාවිච්චි කරන එක ලේසි නෙ ? අන්න ඒකයි.
    ඒ කාලෙ ෆෙස්බුක් එකෙ උනත් ෆීචර්ස් හොයාගෙන තනියම ඉගෙන ගෙන කාගෙන් හරි අහගෙන තමා යුස් කරන්නෙ. දන්නෙ නැති නිසා.
    දැන් අළුතෙන් රිඇක්ෂන් ඉමොජි එකක් හැදුවොත් නොටිෆිකෙෂන් එක ඇවිත් එකෙන් වෙන්නෙ මොකක්ද පාඉච්චි කරන විදිය සේරම පෙන්වනවා.
    එක නිසා ඉගෙන ගන්න දෙකුත් නැහැ ලේසි කරලා තියෙන්නෙ.
    ඔය ලෙසි කිරිල්ල නිසා තමා අවුල.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    ara 3 veni photo eke inna guu kariya giya maseda koheda kiwwa neda aphu video danne naaa kiyala. :lol: politicco hodi ne bn mun ekka baluwama.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔවු හත්තිලවුවේ
    ටීවී එකට මම එකවුන්ට් එකක් හදලා දාල තිබුනා, පොඩි එකාට සිංදු එහෙම පෙන්නන ඒවයෙ හිස්ට්‍රි සේවු වෙන්න ඕන නිසා
    නූල කැඩෙන ඒවයි ඇටේ ලෙවල් එකයි අනම් මනම් හෝම් පේජ් එකට එනවා එපා වෙනවා බන්, ගෙදර අම්මලා නංගිලා එහෙමත් ඉන්නවා
    අප්පිරිය වෙලා තියෙන්නෙ

    එකවුන්ට් එකෙන් පුළුවන් නේද Youtube Safe enable කරන්න.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    location usa dapan gobbayo invade karala iwarai youtube, dennam twitter also getting invaded by moda sihalu, man idala hitala dad ge youtube homepage eka dakinawa etakota i feel dissy
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    එකවුන්ට් එකෙන් පුළුවන් නේද Youtube Safe enable කරන්න.
    අහ් ඒක දැනන් හිටියෙ නැහැ

    youtube kids දාගත්තා ඒත් ඒ මගුලට ලොග් වෙන්න බැහැ අර එන කෝඩ් එක ෆෝන් එකේ ගැහුවට ලොග් වෙන්නෙ නැහැ
    ඒ උනාට ඇප් එක වැඩ
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    oya okkotama krama thiyenawa uba ewa hoyala balala dapan machan

    rata wenas kalata aye videos penne history eke thiyena nisa eka disable karanna

    thawa dewal thiyenawa kammali bn type karanna poddak hoyapan

    habai mama nm home eka thamai bookmark dagena inne
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mokatada ithin trending list eka balanne? :confused: home eke owa recommend karanawa nam not interested click karanna..

    1593529224860.png
     
    • Like
    Reactions: Dr.Amdan

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කොහෙද උබලා අරුන්ට බැන බැන ඉන්නවා මිසක් අපිට සපෝර්ට් එකක් දෙන්නේ නෑනේ. .
    බලපන් මම මේ තියෙන විව්ස් පොඩ්ඩ ගත්තෙත් ෆ්බී බූස්ට් ගහලා ලක්ශෙකට වඩා වියදම් කරලා. .

    https://www.youtube.com/channel/UCnvbQYPr5CKCipjtzX4RJIw/videos
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,161
    86,381
    113
    ආශ්චර්යමත් රටක
    යුටියුබ්ලො එකේ ලොකේෂන් එක ශ්‍රි ලංකා වෙනුවට වෙනින් රටක් දාගන්න. USA වගේ. කැමති නැති වීඩියෝ පෙන්නනවා නං ඒ වීඩියෝ Not Interested, Don't recommend channel කියන ඔප්ෂන් වලින් අයින් කරලා දාන්න. එහෙම ටික දවසක් කරාම යුට්යුබ් එක තේරුම් ගන්නවා ඔයාගේ කැමති වීඩියෝ. අකැමති එව්වා පේන්නේ නැහැ එතකොට.

    menna mekai karanna tiyenne. mageth location automaticallyma dan inna rata ta wenas wela tiyenne. mama oya jarawa balalath na eth pennuwa. (ochcharama gon ewa nam dan godak kal idan pennanne na. gossip channel pennanawa) not interested deparak witara karanakota ewath na dan. godak adui. dakina dakina para not interested dapan. ikamanta nathi wenawa.
     
    • Like
    Reactions: Plusky

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    Youtube recommendation patta awul 😂 waradila video ekak baluwoth ewwama recommend karanawa. Waradila hari munge ekak baluwoth athi ithin dawas deka thunak yanakan 🥳