අද යුට් එක ස්ක්‍රොල් කරද්දි එක දිගට තිබ්බ එවගෙන් කීපයක් දැම්මේ. ඔන්න ලන්කාවේ යූ ට්යුබර්ස්ලා. මුන් කොයි තරම් බන්කොලොත්ද කියල හිතෙනව මේව දකිද්දි.
View attachment 83650
View attachment 83651
View attachment 83652
View attachment 83653
අද යුට් එක ස්ක්‍රොල් කරද්දි එක දිගට තිබ්බ එවගෙන් කීපයක් දැම්මේ. ඔන්න ලන්කාවේ යූ ට්යුබර්ස්ලා. මුන් කොයි තරම් බන්කොලොත්ද කියල හිතෙනව මේව දකිද්දි.
ඒකනේ අපි ලොකේෂන් වෙනස් කරලා trending ලිස්ට් එක බලන්නේ.
You tube kids app eke dapan poddantaඔවු හත්තිලවුවේ
ටීවී එකට මම එකවුන්ට් එකක් හදලා දාල තිබුනා, පොඩි එකාට සිංදු එහෙම පෙන්නන ඒවයෙ හිස්ට්‍රි සේවු වෙන්න ඕන නිසා
නූල කැඩෙන ඒවයි ඇටේ ලෙවල් එකයි අනම් මනම් හෝම් පේජ් එකට එනවා එපා වෙනවා බන්, ගෙදර අම්මලා නංගිලා එහෙමත් ඉන්නවා
අප්පිරිය වෙලා තියෙන්නෙ
TV එක නිසා Kids App එක තියෙද බැලුවෙ නැහැ, Android TV එකක් නෙමයි. Samsung එවුන්ගෙ OS එකක් තියෙන්නෙYou tube kids app eke dapan poddanta
උබට තෙරෙන්නෙ නැද්ද බන් උන් ඔය චැනල් කරන්නේ ඇත්තටම එඩුයුකෙසන් වලටද? ටයිටල් එකෙන්ම උන් කරන්නේ පොඩි එකාගේ ඉදල විව්ස්. ඌ ඩොකෙක් නම් කොයි තරම් දෙවල් තියේද ඩිස්කස් කරන්න මෙඩිකල් සයිඩ් එකෙන්. අනික උබට පුලුවන්ද අම්ම තාත්ත ගාව උබේ එකවුන්ට් එක ස්ක්‍රොල් කරන්නවත්? ඒ මිනිස්සු යුට්යුබ්, සෝසල් මීඩියා දන්නේ නෑ දැකපු ගමන් හිතන්නේ වෙන දෙයක්lol.. මොකද්ද බන් sex-EDU එකේ අවුල? උගේ පේජ් එක සිරා... ගොඩක් Sexual Life සම්බන්ධ දේවල් කියලා දෙනවා.. ඒකේ කිසි වැරැද්දක් නෑ.. ගොඩක් දෙනෙක් දැනුවත් වෙනවා...

anna eka thama ban mama me kiyanna hadanne? munta wikunannama deyak ne. ekai kunuharupa market karanneඔවු හත්තිලවුවේ
ටීවී එකට මම එකවුන්ට් එකක් හදලා දාල තිබුනා, පොඩි එකාට සිංදු එහෙම පෙන්නන ඒවයෙ හිස්ට්‍රි සේවු වෙන්න ඕන නිසා
නූල කැඩෙන ඒවයි ඇටේ ලෙවල් එකයි අනම් මනම් හෝම් පේජ් එකට එනවා එපා වෙනවා බන්, ගෙදර අම්මලා නංගිලා එහෙමත් ඉන්නවා
අප්පිරිය වෙලා තියෙන්නෙ
ඒකනේ අපි ලොකේෂන් වෙනස් කරලා trending ලිස්ට් එක බලන්නේ.
TV එක නිසා Kids App එක තියෙද බැලුවෙ නැහැ, Android TV එකක් නෙමයි. Samsung එවුන්ගෙ OS එකක් තියෙන්නෙ
තියෙද බලන්න ඕන, අනික වයිෆ් රෙසිපි අනම් මනම් බලන්නෙත් ඕකෙමයි