ගොඩක් අය අහල තිබ්බා AC එකට යන කරන්ට් බිල් එක. මේ තියෙන්නේ Panasonic Aero Inverter 1HP 10000BTU R410a AC එකට මේ මාසේ ගිය යුනිට් ගාන. හැමදාම රැ 8 ඉදන් උදේ 6 වගේ වෙනකන් 26c වගේ දාල තිබ්බේ. 

යුනිට් කවුන්ට් කරන්න යුස් කලේ Sonoff POW R2
මේකත් මාරු බාන්ඩේ Google Assistant එහෙමත් සපෝර්ට් කරනවා. ඕනි තැනක ඉදන් AC එකේ පවර් කට් කරන්න එහෙම පුළුවන්
උබලට කොහෙන්ද මේවා

යුනිට් කවුන්ට් කරන්න යුස් කලේ Sonoff POW R2
මේකත් මාරු බාන්ඩේ Google Assistant එහෙමත් සපෝර්ට් කරනවා. ඕනි තැනක ඉදන් AC එකේ පවර් කට් කරන්න එහෙම පුළුවන්

උබලට කොහෙන්ද මේවා