Inverter AC Review

data93

Member
Nov 11, 2020
3
1
1
Panasonic Inverter Aero Series - CS-S10TKH – CU-S10TKH – 10000BTU

Oya AC eka Softlogic lagen gatta kawru hari innawada?

Damro - 5 years compressor warranty - LKR 139,990
Softlogic - 10 years compressor warranty - LKR 124,990.00

Damro eke nam service hondai kiyala hamoma kiyanawa. Soflogic eke after sales service kohomada?

Damro ekei Softlogic ekei tyna items 2ma ekama quality ekada? manufacturing country eka ehema?
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    30,138
    6,700
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Singer eketh hondai- mam Green Inverter eka gatta- okkoma awith fix karala dunna for free- service karannath awa after 3 months
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,153
    4,296
    113
    Piliyandala
    මම ගත්තෙත් Singer Green Inverter 12000BTU එකක් සැප්තැම්බර් 12 හයි කරේ.. මාසයක් පාවිච්චි කරා හවස 5ට ඕන් කරලා උදේ 6.30 විතර හෝ 7ට විතර ඔෆ් කරනවා. 27c දාල තිබබෙ. මගේ මාසේ බිල් එක ඉස්සර ආවේ 1800 සාමාන්‍ය. ඒ සි එක හයි කරාට පස්සේ ආවේ 2,950යි. හැබැයි වෙනස් කරේ නැහැ 27ම තිබ්බ.

    වැඩේ කියන්නේ දැන් 27 ට දාල තිබ්බට කුල් නැහැ වෙනද වගේ සද්දේ ටිකක් වැඩයි.

    දැන් දාලා තියෙන්නේ 26 ට

    ඉසෙල්ලා වසටම යුනිට් 5ක් වගේ ගියේ දැන් අම බැලුවේ නැහැ බිල් එක අවම තමයි බලන්න ඕනේ

    අපරාදේ මට ස්ටොක් එනකන් දම්රෝ එකෙන් ඉන්න කිව්වා මම ගත්ත පොඩි එක්කෙනාට රස්නේ දරාගන්න බැරි නිසා
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    30,138
    6,700
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම ගත්තෙත් Singer Green Inverter 12000BTU එකක් සැප්තැම්බර් 12 හයි කරේ.. මාසයක් පාවිච්චි කරා හවස 5ට ඕන් කරලා උදේ 6.30 විතර හෝ 7ට විතර ඔෆ් කරනවා. 27c දාල තිබබෙ. මගේ මාසේ බිල් එක ඉස්සර ආවේ 1800 සාමාන්‍ය. ඒ සි එක හයි කරාට පස්සේ ආවේ 2,950යි. හැබැයි වෙනස් කරේ නැහැ 27ම තිබ්බ.

    වැඩේ කියන්නේ දැන් 27 ට දාල තිබ්බට කුල් නැහැ වෙනද වගේ සද්දේ ටිකක් වැඩයි.

    දැන් දාලා තියෙන්නේ 26 ට

    ඉසෙල්ලා වසටම යුනිට් 5ක් වගේ ගියේ දැන් අම බැලුවේ නැහැ බිල් එක අවම තමයි බලන්න ඕනේ

    අපරාදේ මට ස්ටොක් එනකන් දම්රෝ එකෙන් ඉන්න කිව්වා මම ගත්ත පොඩි එක්කෙනාට රස්නේ දරාගන්න බැරි නිසා
    Tho anathayek ne pons- thota laba upan heti.
    Mine works perfectly :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,153
    4,296
    113
    Piliyandala
    Tho anathayek ne pons- thota laba upan heti.
    Mine works perfectly :P

    උබේ එක ලස්සනට තියල ඇති පාවිච්චි කරන්නේ නැතුව තොට බිල ගෙවන්න සල්ලි නැතිව ඇති පොන්ස් :P
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    165
    279
    63
    Sri Lanka
    මම ගත්තෙත් Singer Green Inverter 12000BTU එකක් සැප්තැම්බර් 12 හයි කරේ.. මාසයක් පාවිච්චි කරා හවස 5ට ඕන් කරලා උදේ 6.30 විතර හෝ 7ට විතර ඔෆ් කරනවා. 27c දාල තිබබෙ. මගේ මාසේ බිල් එක ඉස්සර ආවේ 1800 සාමාන්‍ය. ඒ සි එක හයි කරාට පස්සේ ආවේ 2,950යි. හැබැයි වෙනස් කරේ නැහැ 27ම තිබ්බ.

    වැඩේ කියන්නේ දැන් 27 ට දාල තිබ්බට කුල් නැහැ වෙනද වගේ සද්දේ ටිකක් වැඩයි.

    දැන් දාලා තියෙන්නේ 26 ට

    ඉසෙල්ලා වසටම යුනිට් 5ක් වගේ ගියේ දැන් අම බැලුවේ නැහැ බිල් එක අවම තමයි බලන්න ඕනේ

    අපරාදේ මට ස්ටොක් එනකන් දම්රෝ එකෙන් ඉන්න කිව්වා මම ගත්ත පොඩි එක්කෙනාට රස්නේ දරාගන්න බැරි නිසා
    තාම service එකක් කරන්න තරම් කාලයක් use කරලත් නැනේ නේද? Room 1 හොඳට airtight කලාද? මමත් AC එක ගෙනාවට පස්සේ සිවිලිම වටේටම sillicon sealent එකක් ගැව. දොර ජනෙල් edges වලටත් Aliexpress එකෙන් tape එකක් ගෙනත් seal කලා හොඳට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,153
    4,296
    113
    Piliyandala
    තාම service එකක් කරන්න තරම් කාලයක් use කරලත් නැනේ නේද? Room 1 හොඳට airtight කලාද? මමත් AC එක ගෙනාවට පස්සේ සිවිලිම වටේටම sillicon sealent එකක් ගැව. දොර ජනෙල් edges වලටත් Aliexpress එකෙන් tape එකක් ගෙනත් seal කලා හොඳට
    ekanam sure naha

    sivilima nam podi podi then athi leak wena. namuth mul maase thibba cool eka dewani mase weddi adui Service kare naha thama balamu

    1st Service eka enakan inne

    Seal karapu Tape Item eka kiyahanko ban Plz?
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    895
    472
    63
    32
    මෙසපොතේමියාව
    මගෙත් තියෙන්නෙ සින්ගර් 12000 එකක් රෑට පැය 2ක් ටය්මරෙ දාල නිදා ගන්නෙ.ෆෑන් එකත් ඔන් එකේ. එක් ත් නිනිවාඩුවට ගෙදර අපුවම විතරය්.බිල වැඩි වෙලත් නැද්ද කොහෙද!
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,096
    135
    63
    33
    Colombo
    nope..didn't try that sort of a thing
    Thanks Machan. i bought and Installed.. Thama wadiya run wenne na.. but extremely satisfied with performance. This is without any data saving modes...
     
    Attachments

    • Screenshot_20201215-081127_LG ThinQ.png
      Screenshot_20201215-081127_LG ThinQ.png
      101 KB · Views: 45
    • Screenshot_20201215-081132_LG ThinQ.png
      Screenshot_20201215-081132_LG ThinQ.png
      99.6 KB · Views: 45
    • Screenshot_20201215-081116_LG ThinQ.png
      Screenshot_20201215-081116_LG ThinQ.png
      99.8 KB · Views: 41
    • Screenshot_20201215-081106_LG ThinQ.png
      Screenshot_20201215-081106_LG ThinQ.png
      115.8 KB · Views: 37
    • Like
    Reactions: dayt0na

    data93

    Member
    Nov 11, 2020
    3
    1
    1
    Panasonic Inverter Aero Series - CS-S10TKH – CU-S10TKH – 10000BTU

    Oya AC eka Softlogic lagen gatta kawru hari innawada?

    Damro - 5 years compressor warranty - LKR 139,990
    Softlogic - 10 years compressor warranty - LKR 124,990.00

    Damro eke nam service hondai kiyala hamoma kiyanawa. Soflogic eke after sales service kohomada?

    Damro ekei Softlogic ekei tyna items 2ma ekama quality ekada? manufacturing country eka ehema?

    Panasonice eka gatta Damro eken 2 weeks walata kalin. Power consumption and performance eka gana nam danata sahena happy. Month ekak use kalla bill eka awata passe full review ekak dannam me theread ekema.

    9 AM - 7 PM wage eka digata 10 hours wage danawa 28 Celsius wala. Mama energy monitor ekak gahala tyne. Paya 10 tama 1.4 KWh wage yanne. Me tike gindara wage awwa dawal kaleta. Rata damma nam eetath wada aduwen yanne.