agreement eka neththan compressor warranty eka 10 years denne ne abans ekenමගේ නම් අදහස කොයි වර්ගෙන ගත්තත් ගොඩක් දුරට පවර් යන්නේ එකම විදිහට
මම 9000 ඉන්වර්ටර් එකක් නන් ඉන්වටර් මොඩල් 2 පාවිච්චි කරනවා
දවසම දාල තිබ්බොත් අනිවා යුනිට් 8 වගේ යනවා
ඉන්වටර් එක නම් දවසම දාල තියෙන්නේ රැ 12 වගේ ඔෆ් වෙන්නේ ආයේ උදේ 8 ඕන වෙනවා යුනිට් 5 වගේ යන්නේ
නන් ඉන්වටර් එක නම් දවල්ට පැය 3 වගේ දානවා හවස6 ඉදන් එලි වෙනකන් දානවා එත් යුනිට් 6 වගේ යන්නනේ
එකක් යුනික් අනික මිට්සු බ්‍රෑන්ඩ් එක
සර්විස් කියල බොරුවට අවුරුධ්ද්හට 10 වගේ දෙන්න එපා බන්
සර්විස් එකක් කරන්න ගන්නේ 1500 වගේ 1000 කරන එවුනුත් ඉන්නවා
ඒසී එකක් හයි කරන්න 5000 වගේ
එහෙම කොල්ලෙක්ව අල්ලාගෙන තිය ගනින්
බොරුවට අග්රිමන්ට් ගහන්න එපා
online da gaththe. gaththa place eka mokadda?https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2wb
12000 btu
112000 offer ekak ekka
kata karala 109600ta gaththa
1 year 3 free service denawa
eta passe un ekka service agreement ekak gahanna one yearly (yearly 7500)
neththan compressor ekata 10 years warranty valid wenne ne
singer ekenethu beluwa
unge 1 lakh wenawa
warranty 5 years
yearly agreement eka 4500k kiwa
efficiency beluwama dekama 3 star
eth lg eka poddak efficiency wedi wage
room eke dimensions kohomada?
abans eke tiyana lg dual inverter ekada?
singer green inverter ekada
panasonic indian inverter model ekada hoda?
12000btu
power efficiency athin nam lg eka hodai wage
eth abans nisa ganna bayai
kawru hari LG dual inverter pawichchi karala thiyenawada?
eke compressor power eka manual adjust karanna puluwan. Gas level eka pennanawa etc..
ewage Panasonic eke nathi features kihipayak thiyenawa.
anik eka lankawe thiyenne brand 2ma efficiency adu models. owala model eken model ekata energy usage rating ekak thiyenawa.
LG honda model kipayak thibba Panasonic godak genne rating adu models lankawata. moka gaththath ganna specific model eke efficiency eka balanna. Hama brand ekama ekama btu eka thiyanna inverter ac model godak thiyenawa eka eka price point walata. brand eka nemei e model eke efficiency ekai wadagath.
warranty only valid if vendor does the service.මගේ නම් අදහස කොයි වර්ගෙන ගත්තත් ගොඩක් දුරට පවර් යන්නේ එකම විදිහට
මම 9000 ඉන්වර්ටර් එකක් නන් ඉන්වටර් මොඩල් 2 පාවිච්චි කරනවා
දවසම දාල තිබ්බොත් අනිවා යුනිට් 8 වගේ යනවා
ඉන්වටර් එක නම් දවසම දාල තියෙන්නේ රැ 12 වගේ ඔෆ් වෙන්නේ ආයේ උදේ 8 ඕන වෙනවා යුනිට් 5 වගේ යන්නේ
නන් ඉන්වටර් එක නම් දවල්ට පැය 3 වගේ දානවා හවස6 ඉදන් එලි වෙනකන් දානවා එත් යුනිට් 6 වගේ යන්නනේ
එකක් යුනික් අනික මිට්සු බ්‍රෑන්ඩ් එක
සර්විස් කියල බොරුවට අවුරුධ්ද්හට 10 වගේ දෙන්න එපා බන්
සර්විස් එකක් කරන්න ගන්නේ 1500 වගේ 1000 කරන එවුනුත් ඉන්නවා
ඒසී එකක් හයි කරන්න 5000 වගේ
එහෙම කොල්ලෙක්ව අල්ලාගෙන තිය ගනින්
බොරුවට අග්රිමන්ට් ගහන්න එපා
Samsung nam pupurai. lolloDamro eken Samsung ekak beluwa, eka hondai da ban 9000 BTU Inverter
Stock na mitto Damro eke Innovex Panasonic Samsung kisima ekak...Samsung nam pupurai. lollo
Stock na mitto Damro eke Innovex Panasonic Samsung kisima ekak...
where to get door sealers ?I use the 13000 BTU one. use is mostly after 6pm till morning, and alot whole day in the weekends. Electricity bill come for around 11k. Sealed the room properly with door sealers and the bill is now 8k. So make sure you seal it without any leak to safe in your electricity bill.