https://t.co/2xb4w1bOsQadee thunak thiyanawada??? andenawa... nam tika please ?
https://t.co/NY1BdgU8Yb
https://t.co/oqV0cP70Xr
https://t.co/2xb4w1bOsQadee thunak thiyanawada??? andenawa... nam tika please ?
අත් වැඩ පර වැඩ සමව සිතන්නේ
මෙත් සිත සිවු සත කෙරෙහි කරන්නේ
එත් බැරිනං තොප සසර ගෙවන්නේ
මොක් පුර සැප කෙලෙසකද ලබන්නේ....
තනියම කෙළි කොට නිදහස් වෙන්නේදිව රෑ වැඩ කොට දුකෙහි ගෙවෙන්නෙ.
සුරඇප සිරුරට දුර බව දන්නෙ.
කිසිවෙකු හට නැහැ වරදක් වෙන්නෙ.
තනියම කෙළිකොට නිදහස් වෙන්නෙ.