ඔය මෑත ඉතිහාසේ මචන්.
ඕක ඔය කාලේදී කොහොමත් මුස්ලිම් රටක් තමා.
Iran විප්ලවය වෙනකොට හිටියේ Shah කියන කියන ඇමරිකන් හිතවාදී පාලකයෙක්.
එක නිසා තමා ඇමරිකන් එම්බසියට එහෙමත් ගැහුවේ පළවෙනියටම.
පාලකයෝ අදුන්නවල දුන්න යුරෝපියන් සංස්කෘතියක් තිබුන හින්දා වෙන්න ඕනේ මුස්ලිම් විප්ලවයෙන් ඉක්මනට බලය අල්ල ගන්න පුළුවන් උනේ. මොකද බහුතරයක් මුස්ලිම් නිසා.
අනික වෙන රටකින් ඇවිල්ලා නෙමෙයි. ඒ රටේම මිනිස්සුනේ ඕකට දායක උනේ.
Argo film එකේ මුල හරියේ ඔය ගැන විස්තරයක් තියනවා.
පුළුවන් නම් බලපන්. හොඳ film එකක්.
ඉරානේ මිනිස්සු කියන්නේ සෞදි වල ඉන්න සුන්නි හම්බයෝ වගේ ඉලමොට්ටල ජාතියක් නෙමෙයි කියල තමා අහල තියෙන්නේ. තනි රටක් විදිහට උන් ගහන ගේම බලපන්කො.