අයිය කෙනෙක් දාලා තියෙන නූලක් දැකල මතක් උණේ මම ළගත් වැඩකූ නැති පොත් තියෙනව
මගේ ළග රසායන විද්‍යාව රංග සර්ගෙ විවරණතියෙනවා හේමචන්ද්‍ර බස්නායක සර්ගෙ සමතුලිතතාව තඩි පොතයි ශක්ති විද්‍යාව තියෙනවා ජයතිලක සර්ගෙ රසායන විද්‍යාව පොත් ටික තියෙනවා.. පස්සෙ මම ict වලට මාරු උණ නිසා ඒවා පාවිච්චි කරන්න උනේ නැහැ වැඩිය. පොත් සේරම උසස්ම තත්වයෙ තියෙනවා.
2013 ඉදන් 2017 වෙනකම් විවරණ ටික දැන්නම් එකක් 450 ක් වත් වෙනවා ඇති.මම ගනිද්දි 400යි 2013 එක විතරක් 350 යි. ඔක්කොම 1550 ක් වෙනවා. දෙන්නම් එකකින් 50 ගානෙ අඩු කරලා.
හේමචන්ද්‍ර සර්ගෙ තඩි පොත දැන් වැඩි ඇති. මම ගනිද්දි 1200 යි මම දෙන්නම් 950කට. ශක්ති විද්‍යාව පොත 600 යි දෙන්නම් 450 කට.
කාබනික රසායනය ඇර අනිත් කිසිම එකක වෙනසක් නැහැ නිව් සිලබස් එකේ. විවරණ වල නම් ඕල්ඩ් නිව් වෙනසක් නෑ මේවම තමයි ආයෙ 2025 දි ගත්තත් ගන්න වෙන්නෙ.. මේ පොත් ටික ආයෙත් ගන්න ගියොත් ලොකු ගාණක් යනවා. මට මේව වැඩකුත් නෑ. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. පොත් නම් උසස් තත්වයෙන් තියෙනවා.
ජයතිලක සර්ගෙ තියරි පොත් ටිකත් ගොඩක් වටීවි. මම නම් මේපැත්තට ආස නැති නිසයි ict වලට ගියේ. දැන් මම ඒ ලෙවල් ඉවරයි. මේවා දෙන්න නංගිල මල්ලිලවත් නෑ. උන් හෙණ පොඩියි. වටින කෙනෙක් ගන්න.
ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. කොළඹ කෙනෙක් නම් මහරගම කෙනෙක් නම් ගොඩක් ලේසියි.

Last edited: