පොත් ඕන ද?

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අයිය කෙනෙක් දාලා තියෙන නූලක් දැකල මතක් උණේ මම ළගත් වැඩකූ නැති පොත් තියෙනව

    මගේ ළග රසායන විද්‍යාව රංග සර්ගෙ විවරණතියෙනවා හේමචන්ද්‍ර බස්නායක සර්ගෙ සමතුලිතතාව තඩි පොතයි ශක්ති විද්‍යාව තියෙනවා ජයතිලක සර්ගෙ රසායන විද්‍යාව පොත් ටික තියෙනවා.. පස්සෙ මම ict වලට මාරු උණ නිසා ඒවා පාවිච්චි කරන්න උනේ නැහැ වැඩිය. පොත් සේරම උසස්ම තත්වයෙ තියෙනවා.
    2013 ඉදන් 2017 වෙනකම් විවරණ ටික දැන්නම් එකක් 450 ක් වත් වෙනවා ඇති.මම ගනිද්දි 400යි 2013 එක විතරක් 350 යි. ඔක්කොම 1550 ක් වෙනවා. දෙන්නම් එකකින් 50 ගානෙ අඩු කරලා.
    හේමචන්ද්‍ර සර්ගෙ තඩි පොත දැන් වැඩි ඇති. මම ගනිද්දි 1200 යි මම දෙන්නම් 950කට. ශක්ති විද්‍යාව පොත 600 යි දෙන්නම් 450 කට.

    කාබනික රසායනය ඇර අනිත් කිසිම එකක වෙනසක් නැහැ නිව් සිලබස් එකේ. විවරණ වල නම් ඕල්ඩ් නිව් වෙනසක් නෑ මේවම තමයි ආයෙ 2025 දි ගත්තත් ගන්න වෙන්නෙ.. මේ පොත් ටික ආයෙත් ගන්න ගියොත් ලොකු ගාණක් යනවා. මට මේව වැඩකුත් නෑ. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. පොත් නම් උසස් තත්වයෙන් තියෙනවා.
    ජයතිලක සර්ගෙ තියරි පොත් ටිකත් ගොඩක් වටීවි. මම නම් මේපැත්තට ආස නැති නිසයි ict වලට ගියේ. දැන් මම ඒ ලෙවල් ඉවරයි. මේවා දෙන්න නංගිල මල්ලිලවත් නෑ. උන් හෙණ පොඩියි. වටින කෙනෙක් ගන්න.
    ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. කොළඹ කෙනෙක් නම් මහරගම කෙනෙක් නම් ගොඩක් ලේසියි.
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Mage tika nn mama nikan dunna..ohoma wikunuwa nn 5000kwath ganna tbba eka subject ekakin
    ඒවාට කිසිම දෙයක් වෙලා නෑ අලුත් ම පොත්.
    අනික මට සල්ලි ඕනකමක් තියෙනවා. ඕන කරන පොත් කීපයක් ගන්න. කාටහරි නිකං දුන්න කියල මට ඕන පොත් මට නිකං හම්බ වෙන් නෑනෙ
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Nikan denna kivve nane gon buruwe...schlekata ghn kiyawanna igena gena waren....data tbba kyla online enna epa pakis buruwa
    ඊට කලින් තෝ ඉගනගෙන වරකො පොන්නයා. කවුරු හරි මොකක් හරි කරන්න ගියාම කට කැඩිච්ච කතාවක් කියන එක තොපි වගේ කුහකයන්ගෙ පුරුද්ද😂 ජාතකේ වැරදි තමයි
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    රංග කාරයාගෙ විවරණ ටික නම් සෑහෙන්න වටිනවා.
    එන්න එන්න ම වැඩි වෙනවා මිළ
    වයිෆ්ගෙ නංගිට ගත්ත පොත් හැම එකම වගේ දැන් අඩුම 100 කින් 150 කින් මිළ ගිහින්.
    මං නම් කියන්නෙ රෝසගෙ විවරණ රංගගෙ විවරණ තියාගනින්.මට මතකයි නංගිට පොත් ගන්න ගිහින් 2000 ගණන් වල විවරණ ගන්න ගිහින් හෙණ ගානක් ගියා. උබගෙ නංගිල මල්ලා ලොකු වෙනකොට ඕව ඕන වෙයි. එතකොට එකක් 600ක් 700 ක් වෙයි.
    තියාගත්තොත් උබට ලාබ
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Pdf krpan
    Cloud upload krpn

    Dan kiygena enna epa salli dila ganin kiyala
    Happla maranwa
    Mata me exam dekak liyanna thiyenawa.
    Kale nasthi karan paya ganan iwa karanna gaayak na. Ehema karala anthime usawi bada ganna tharam pissuwak na writers la nadu damma ma
    Anika mata salli ona poth kipayak ganna. Ewata salli illanna ba gedarin.
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මචන් රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි විවරණ ටික ඕනෙ
    භෞතික විද්‍යා ටික නම් නෑ බං. මං ඒවා අදුරන ලමයෙකුට දුන්නා.
    රසායන විද්‍යා ටික දෙන්නම් අකුරක්වත් ලියලා නැහැ. 50 ගානෙ අඩු කරල දෙන්නම් පොතේ ගානෙන්.
    2013 300
    2014 2015 2016 2017 ටික 350 ගානෙ.
    වට්ස්ඇප් නම්බරේ හරි ටෙලිග්‍රෑම් අයි ඩී එක හරි පී එම් කරපන්.
    ඉක්මනට ගන්න තරමට හොදයි මචං මට සල්ලි හදිස්සියක්


    https://postimg.cc/HJgTWZ0x


    https://postimg.cc/3WKWFRvR
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lajjanadda bn owat salli walata denna
    Man gawa tibba serama ewa duppat ekekta dunna nikan
    Yako marena kale pinak karaganna owa dila dapan ekat salli loku karaganna epa
    Machan matath ganna poth tikak thyenawa. Ita wada lajjai amma amaruwen ewana salli tika daka daka thawa wadiyen illanna. Therum ganin ubata salli denna ammala thaththalata athi. Mage ammata na ban.e manussaya badata noka mata ugananne. Kupadi kamak karala nemei mama salli ganne poth dila. Me poth gaththeth class yanna salli nathi nisa. Ewa gaththeth maara kattak kala. Ubala ochchara kuhaka wenna epa.uba lajja weyan mekata akul helana ekata. Mokada mama katawath link dila add click karanna dila hora wada karala hamb kare na
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Machan matath ganna poth tikak thyenawa. Ita wada lajjai amma amaruwen ewana salli tika daka daka thawa wadiyen illanna. Therum ganin ubata salli denna ammala thaththalata athi. Mage ammata na ban.e manussaya badata noka mata ugananne. Kupadi kamak karala nemei mama salli ganne poth dila. Me poth gaththeth class yanna salli nathi nisa. Ewa gaththeth maara kattak kala. Ubala ochchara kuhaka wenna epa.uba lajja weyan mekata akul helana ekata. Mokada mama katawath link dila add click karanna dila hora wada karala hamb kare na
    😂 uba lajja weyan hutto ochchara loku welat ammagen gannawata
    Matat amma witarai tama
    Man poth ganna salli ammawa huran gatte na
    Kuliyata wada karala gatte ate paye hayyen
    Ehemat karala man campus giya
    A hinda ubai lajja wenna ona

    Anika online deyak kiwama dagalanna eoa ubata owa wikunannama ona nam man mona kiwama moko yako ubata ona de karapan podi un wage wenna epa
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    😂 uba lajja weyan hutto ochchara loku welat ammagen gannawata
    Matat amma witarai tama
    Man poth ganna salli ammawa huran gatte na
    Kuliyata wada karala gatte ate paye hayyen
    Ehemat karala man campus giya
    A hinda ubai lajja wenna ona

    Anika online deyak kiwama dagalanna eoa ubata owa wikunannama ona nam man mona kiwama moko yako ubata ona de karapan podi un wage wenna epa
    තමන්ට වාසියක් නැතත් මොකක් හරි සිංහල මිනිහෙක් කරන්න ගියොත් අහලක වත් නැති දෙයක් හරි ඇදල අරන් ඇද හොයනවා උබල වගේ කුඩුකේඩු ගෑනු බාග වල හැටිනෙ 😏
     
    Last edited: