I'm using all 3 models of there routers. Don't buy new small scale single signal antenna model, always ask for mid range or high range router (I think it's Huawei). Small models have significant speed drop compared to other 2 models.
Yes
මට නම් එහෙම නෝටිස් වෙලා නැහැ, මගේ යූසේජ් එකේ හැටියට උන්ගෙ පෙන්නන යූසේජ් එක හරි කියලා හිතෙනවා
- Data horen kapanawada ?
ඉස්සර නම් ගොඩක්ම හොඳයි, හැබැයි කොරෝනා සීන් එකෙන් පස්සෙ ටිකක් ස්ලෝ වෙලා කියලා දැනෙනවා, ඒත් කියන්න තරම් ප්රස්නයක් නැහැ
- Speed ehema kohomada ?
youtube එහෙම ඩිෆෝල්ට් HD ලෝඩ් වෙනවා නම් ටිකක් වැඩිපුර කැපෙනවා, ඒව සෙටින්ග්ස් හදලා, ඇඩ් බ්ලොකර් එහෙම දැම්මම ටිකක් ශේප් වෙනවා. නමුත් ඩයලොග් එහෙන් හොරෙන් ඩේට වැඩිපුර කපනවා වගේ සීන් නම් නෝටිස් වෙලා නැහැ
- Data Wadipura Kapenawada ?
ඔය බන් හැට හුට හාමාරක් බ්රවුසර් ප්ලගින් තියෙන්නෙ එහෙම එකක් දාල තියෙන්න, chrome webstore එකේ තියන Adblock කියන වැඩිම රේටින් තියන එක දාල තියෙන්නෙඇඩ් බ්ලොකර් කරන්න මොකක්ද පාවිච්චි කරන software එක ?
Awith oyalage experience kiyanna kiyanna kiyanna ,.....
- Data horen kapanawada ?
- Speed ehema kohomada ?
- Data Wadipura Kapenawada ?
Overall Experience eka kiyanna kiyanna kiyanna ......![]()
| 1 video (3 mins) | 1 hour (MB) | 1 hour (GB) | |
|---|---|---|---|
| 4K (HFR) | 135MB | 2700MB | 2.7GB |
| 1080p | 83.5MB | 1650MB | 1.65GB |
| 720p | 43.5MB | 870MB | 0.87GB |
| 480p | 13.2MB | 264MB | 0.26GB |
