Apathe Yana Night Time DATA Walin Wadak Gamu

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    SLT / DIALOG Onama DATA Package Wala Mase Anthimata Apita Ithuru Wenne NIGHT TIME Data Tika Witharane.
    Magenam Ehmamawath Ithuru Wen Naha.
    Mage Trick Eka Thama Night Time Walin TORRENT Bana Eka.
    Meka Danatama Goda Denek Karanawath Athi Kiyala Hithanawa.
    Mama Use Karanne Utorrent.

    App Eke Option Wala Preferences Click Karala Scheduler Yanna.
    Eke Night Time ( 12.01 AM Idan 7.59 AM) Wenakan Onama Time Ekak Pamanak FULL SPEED Mark Karala Save Karanna.
    ** Mathak karala PC/Laptop Eka ON Eke Thiyala Nida Ganin. (Ehema Nathnam Auto On App Thiyanawa)

    Me Thiyenne Mage Scheduler Eka

    Capture1.JPG


    Mama 2.00 AM to 4.00 AM Dala Thiyenne. Conection Eka SLT Fiber.
    Paya 2k Hodatama Athi Torrent 10k Unath Banna. (Oyalage Connection Speed Ekata Hariyana Kalayak Denna)
    Upload Gana Wadiya Hithanna Epa. Mokada Upload Calculate Wenne Night Time Or FREE Data Walata Nisa.

    Dan Ithin Current Bill Wadi Wenawa/ Akunu Gahanawa Risk Wadi Kiyana Redda Ussan Enna Epa.
    Aniwa Ehema Wenawa Eth Mata Eka Prashnayak Na Mama Meka Karala Thiyenne Office PC Eke.
    Mewata Insurance Thiyanawa. 😃😃😃

    Me Thiyenne Iye Dala Giya Ekak.

    Capture2.JPG


    Mama Torrent Eka Add Karala Thiyenne 12.46 PM Complete Wela Thiynawa 2.05 AM
    E kiyanne Winadi 5k Gihin Thiyenne.

    Eenam Jaya Wewa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඩවුන්ලෝඩ් කරන්න කියලා ඔච්චරම දේවල් තියෙනවද බන්. හාඩ් එකේ පුරවන් ඉන්නත් බෑනේ. බලන්න ගියාම එපා වෙනවනෙ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඩවුන්ලෝඩ් කරන්න කියලා ඔච්චරම දේවල් තියෙනවද බන්. හාඩ් එකේ පුරවන් ඉන්නත් බෑනේ. බලන්න ගියාම එපා වෙනවනෙ.

    Anthima Ganna Ewa Balanawa Miss Wena Ewa Kawada Balnnada Dan Naha. :lol: :lol: 😃
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Anthima Ganna Ewa Balanawa Miss Wena Ewa Kawada Balnnada Dan Naha. :lol: :lol: 😃
    අනවශ්‍ය ඒවා ගොඩ ගහන් ඉඳලත් තේරුමක් නෑනේ ඉතින්. මම නම් කියන්නෙ ඩේ ටයිම් නයිට් ටයිම් බෙදිල්ල අයින් කරව ගන්න අපි ෆයිට් කරන්න ඕනේ. මේකෙන් අපිව හූරන් කන එකක් කරන්නෙ. අපිට පාවිච්චි නොවෙන ඩේටා ගොඩක් දීලා අපෙන් සල්ලි ගන්නවා.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    download krna ewa blnna wenne na...itn download krnneth na...blpu nathi list eka dakkma stress wenwa nathnm... :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අනවශ්‍ය ඒවා ගොඩ ගහන් ඉඳලත් තේරුමක් නෑනේ ඉතින්. මම නම් කියන්නෙ ඩේ ටයිම් නයිට් ටයිම් බෙදිල්ල අයින් කරව ගන්න අපි ෆයිට් කරන්න ඕනේ. මේකෙන් අපිව හූරන් කන එකක් කරන්නෙ. අපිට පාවිච්චි නොවෙන ඩේටා ගොඩක් දීලා අපෙන් සල්ලි ගන්නවා.

    Ow bn eka aththa.... Unlimited reddawal oneth na.
    DATA packages sadarana ganakata denawa nam a hodamata athi.
    Mata nam 60GB hodatama athi maseta.
     
    • Like
    Reactions: ruchira55