ජේවීපී එක මඩ ගහලා මඩ නාගෙන දැන් CID එක ගානේ රස්තියාදු වෙනවා .

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තම පක්ෂයට මඩ ගසන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ද රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.
මේ පිලිබදව කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවත් පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි හානි ගෙන දෙන බව කියා සිටියේය.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. එය අපිට මැතිවරණයේ අවාසියක්.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි..