JVP මඩ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ජේවීපී එක මඩ ගහලා මඩ නාගෙන දැන් CID එක ගානේ රස්තියාදු වෙනවා . 😂 😂 😂 😂 😂 😂 😂 😛

    අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. එය අපිට මැතිවරණයේ අවාසියක්.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි..
    1594302193236.jpg

    ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තම පක්ෂයට මඩ ගසන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්‍ෂක බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

    මෙය තනිකරම සිදුකරන්නේ පොහොට්ටුවේ මඩ බලකාය විසින් බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේ ද රහස් පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

    මේ පිලිබදව කලින් කරන ලද පැමිණිලිවලටද මේ දක්වා කිසිදු පියවරක් ගෙන නැති බවත් පැවසූ ඔහු මේ ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර හේතුවෙන් ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරයට දැඩි හානි ගෙන දෙන බව කියා සිටියේය.

    අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mada kiyana deshapalane patan gatte kauda kiyala me buddagama winsa karanna yana kuhaka bimalta kiyala denna one. Unta wifellage namata BMW ganna hodai dote inna nugath un rawattala , Unge lamai pvt uni yawala ahinsaka depawpiyange lamai pare yawanna hodai pvt uni wahanna habai kiwwama mada . chaithye kune danna giye munge kota gani ,budunge rasthiyaduwa poth liyala mada gahuwe kauda danne na. jvp kuhaka ballo :D ;) :yes: :D
     
    මේවාට කියන්නේ කරමය පලදීම කියලා.
    උන් කරපු ඒවා දැන් උන්ටම කැරකෙනවා ඇත්ත ටම JVP එක තරම් කම්කරු පන්තිය පවල දුන්න සමාජවාදී පක්ෂ යක් ලෝකේ කොහේවත් නැතුව ඇති 😀😀
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,777
    113
    canada
    අනුර කුමාර හෝ jvp නායකයෙක්ගේ කතාවක් ඇහුවොත් පටන්ගත්තේ වෙලේ ඉදන් මඩ තමයි.

    අවුරුදු ගානකට පෙර දේශපාලනය ගැන වැඩි අවබෝදයක් නැති තරුණ පරපුරේ කොටසක් මේවට වශී වෙලා හිටිය. දැන් තමයි ගොඩක් කටිය්යට තේරිලා තියෙන්නේ JVP කියන්නේ මොකද්ද කියල. පහුගිය අවුරුදු කීපයේ ඔවුන්ගේ කථාවල් , ක්‍රියාවන් වලින් ඔවුන් කවුද යන්න ඔප්පු කරා.

    මඩ ගහනකොට අනිත් පැත්තෙන් උපාසකයන් වගේ හැමදාම මඩ කකා ඉන්න සිරිතක් නැහැ. දැන් නම් ගොඩක් දෙනෙක් JVP එක විහිලුවකට ගන්නවා. සමහර පොඩි කොල්ලන් කෙල්ලන් තුලත් ඉස්සර තිබ්බ පරුෂත්වය ගවුරවය දැන් නැහැ. එකනේ 3% බැස්සේ
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනුරයා කට උල් කරගෙන ගහන්නේ මඩ නෙමේ වෙන්න ඇති.
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොණපාලලාගේ ගුණ වය වය, සිහලුන්ට හාමුදුරුවරුන්ට ජාතිය අමතපු මහලොකු කෙරුමෝ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    කොණපාලලාගේ ගුණ වය වය, සිහලුන්ට හාමුදුරුවරුන්ට ජාතිය අමතපු මහලොකු කෙරුමෝ
    මෙන්න මහ ගොනා අංශක 360 දෙකට නමල ඇරපු නයි 🤣🤣🤣
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න මහ ගොනා අංශක 360 දෙකට නමල ඇරපු නයි 🤣🤣🤣

    කෝ බන් මුගේ ගල් වාර්තාව.. කියුබ් කෝටි 50 ක් ඕනේ කියලා තිබ්බේ අන්තිමට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    කෝ බන් මුගේ ගල් වාර්තාව.. කියුබ් කෝටි 50 ක් ඕනේ කියලා තිබ්බේ අන්තිමට
    මූ ගානට මීමට මැනලා වගේ නයි අරින්නේ 😀😀😀
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ ගානට මීමට මැනලා වගේ නයි අරින්නේ 😀😀😀

    ජෙප්පෙකුට ඌයියා වෙලා අන්ලයික් දාගෙන යනවා පේනවා.. :lol:
     
    • Like
    Reactions: 2osama

    Similar threads