Questions Laptop Warranty Issue

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    මචන් ලැප්ටොප් එකක් තියෙනවා අපේ නෑදෑයො වෙන කෙනෙක්ගෙ. HP Pavilion 15-cc055TX. ලබන මාසෙ අන්තිමෙන් 3 years warranty ඉවරයි. ගත්තෙ Singhagiri එකෙන්. ඒත් Abans බඩු. Warranty Period එකේ Hard disk එක Corrupt වුණා. එකක් දාළා දුන්නා. Keyboard එක replace කළා. දැන් Motherboard එකේ chip burn එකක් ඇවිත්. තව Display Patch එකක් තියෙනවා. Warranty Claim කරන්න යැව්වහම 80000/= ඉල්ලනවා Board එක දාන්න. Direct Abans කතා කළා. උන් කියන්නෙම දෙන්න බැහැ කියලා. Chip burn වෙන්න හේතුව විධියට කියන්නෙ,

    1. Lightning (Laptop charger එක වැඩ) අකුණු ගැහුව නම් ගෙදර තව දේවල් වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.
    2. Multi Plug or Power code use කරන එක
    3. LAN Cable එක පාවිච්චි කිරීම

    මේවා තමයි කියන්නෙ. මේ කිසිම දෙයක් කරලා නැහැ user. අනිවා මේක Manufacture fault එකක්. උන්ට පැහැදිළි කරලා කිව්වහම, බලුකමට දෙන්නෙ නැහැ. Singhagiri එකෙන් බොලෙ පාස් කරනවා. Laptop එකේ ඇණයක්වත් ගලවලා නැහැ User. උන්ටමයි යැව්වෙ. තව මේ Model එකේම Laptop 2 ක් තියෙනවා. ඒවා අවුලක් නැහැ. Consumer Protective Authority complain කරනව නම් කොහොම ද කරන්න ඕනි. දන්න උන් Advice කරපන්. මොනව ද ඕනි Documents?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    apo HP nm danna ekektwath ganna kiyanna epa mala jarawal, gannawa nm acer, dell, lenovo thama ganna one
     
    • Like
    Reactions: 7778

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,962
    113
    මහනුවර
    apo HP nm danna ekektwath ganna kiyanna epa mala jarawal, gannawa nm acer, dell, lenovo thama ganna one

    Sira kathawa meka nan. oke business series kiyala wenasak na. leda waattu. godakma me asian wage 3rd world countries walata ena ewage patta leda. asus . lenovo thamai ithin. dell hodai kalin samsons la kara ekanan supiri. dan karanawada danne na. un display eka daala dunna dawas 3n.

    මචන් ලැප්ටොප් එකක් තියෙනවා අපේ නෑදෑයො වෙන කෙනෙක්ගෙ. HP Pavilion 15-cc055TX. ලබන මාසෙ අන්තිමෙන් 3 years warranty ඉවරයි. ගත්තෙ Singhagiri එකෙන්. ඒත් Abans බඩු. Warranty Period එකේ Hard disk එක Corrupt වුණා. එකක් දාළා දුන්නා. Keyboard එක replace කළා. දැන් Motherboard එකේ chip burn එකක් ඇවිත්. තව Display Patch එකක් තියෙනවා. Warranty Claim කරන්න යැව්වහම 80000/= ඉල්ලනවා Board එක දාන්න. Direct Abans කතා කළා. උන් කියන්නෙම දෙන්න බැහැ කියලා. Chip burn වෙන්න හේතුව විධියට කියන්නෙ,

    1. Lightning (Laptop charger එක වැඩ) අකුණු ගැහුව නම් ගෙදර තව දේවල් වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.
    2. Multi Plug or Power code use කරන එක
    3. LAN Cable එක පාවිච්චි කිරීම

    මේවා තමයි කියන්නෙ. මේ කිසිම දෙයක් කරලා නැහැ user. අනිවා මේක Manufacture fault එකක්. උන්ට පැහැදිළි කරලා කිව්වහම, බලුකමට දෙන්නෙ නැහැ. Singhagiri එකෙන් බොලෙ පාස් කරනවා. Laptop එකේ ඇණයක්වත් ගලවලා නැහැ User. උන්ටමයි යැව්වෙ. තව මේ Model එකේම Laptop 2 ක් තියෙනවා. ඒවා අවුලක් නැහැ. Consumer Protective Authority complain කරනව නම් කොහොම ද කරන්න ඕනි. දන්න උන් Advice කරපන්. මොනව ද ඕනි Documents?

    Aniwa oya denne naththe thawa maasekin warrenty iwara wena hinda. Chip burn ekak kiyala hodatama sure da ? naththan ubata thiyenne display patch ekata claim ekak daala eka hadagena oya chip mb eka repair karana thanakata denna thamai. 80k nan yana ekak na board eka daanna. laptop ekawath watinne nathuwa athi ochchara. :lol: 80k dena wele board eka daanna thawa keeyak hari daala aluth ekak ganna puluwan ne.consumer authority eken owa balanawada kiyalawath sure na. bump thamai. eken karaganna bari wunoth wena option ekakata yanna
     
    • Like
    Reactions: Dr.Dx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    HP නම් ඔය ලෙඩ එනවා බං . ගොඩක් HP laptop වල Heat එක නිසා තමා ප්‍රශ්ණ එන්නේ. 😬😬
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    apo HP nm danna ekektwath ganna kiyanna epa mala jarawal, gannawa nm acer, dell, lenovo thama ganna one

    කිව්ව ගන්න එපා කියලා. වැඩ කරනවට වැඩිය හදන්න යැව්වා.

    Aniwa oya denne naththe thawa maasekin warrenty iwara wena hinda. Chip burn ekak kiyala hodatama sure da ? naththan ubata thiyenne display patch ekata claim ekak daala eka hadagena oya chip mb eka repair karana thanakata denna thamai. 80k nan yana ekak na board eka daanna. laptop ekawath watinne nathuwa athi ochchara. :lol: 80k dena wele board eka daanna thawa keeyak hari daala aluth ekak ganna puluwan ne.consumer authority eken owa balanawada kiyalawath sure na. bump thamai. eken karaganna bari wunoth wena option ekakata yanna

    ඔව් මචන්. Warranty ඉවර වෙන්න ළඟ නිසා තමයි එහෙම කරනවා ඇත්තෙ. චෙක් කරලා කිව්වෙ chip burn එකක් කියලා තමයි. ඔව්, display එකට claim එක අරගෙන, හදන්න පිටට දුන්න නම් ලාබයි. Display එකටත් අකුණු ගහලා පැච් එකක් ඇවිත් කියයිද දන්නෙ නැහැ. 😂 ගසා කනවා කාළකණ්නි මිනිස්සුන්ව. නොදන්න එකෙක් ගියොත් කලිසමත් ගලවයි. Manufacture ගෙන් claim වෙන්න ඕනි එක, customer ගෙන් claim කරන්න හදනවා. Consumer ගිහින් බැරි වුණොත් facebook එකෙත් දානවා. ඕකුන්ට 80ට වැඩිය පාඩුවක් කරනවා. Thanks bro.

    HP නම් ඔය ලෙඩ එනවා බං . ගොඩක් HP laptop වල Heat එක නිසා තමා ප්‍රශ්ණ එන්නේ. 😬😬

    ඒකනෙ මචන්. අනිවා manufacture fault එකක්. මුන් ඒක අපේ වැරැද්දක් විධියට අපිට දාළා, සල්ලි කඩාගන්නයි හදන්නෙ. ⁣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    කිව්ව ගන්න එපා කියලා. වැඩ කරනවට වැඩිය හදන්න යැව්වා.

    ඔව් මචන්. Warranty ඉවර වෙන්න ළඟ නිසා තමයි එහෙම කරනවා ඇත්තෙ. චෙක් කරලා කිව්වෙ chip burn එකක් කියලා තමයි. ඔව්, display එකට claim එක අරගෙන, හදන්න පිටට දුන්න නම් ලාබයි. Display එකටත් අකුණු ගහලා පැච් එකක් ඇවිත් කියයිද දන්නෙ නැහැ. 😂 ගසා කනවා කාළකණ්නි මිනිස්සුන්ව. නොදන්න එකෙක් ගියොත් කලිසමත් ගලවයි. Manufacture ගෙන් claim වෙන්න ඕනි එක, customer ගෙන් claim කරන්න හදනවා. Consumer ගිහින් බැරි වුණොත් facebook එකෙත් දානවා. ඕකුන්ට 80ට වැඩිය පාඩුවක් කරනවා. Thanks bro.

    ඒකනෙ මචන්. අනිවා manufacture fault එකක්. මුන් ඒක අපේ වැරැද්දක් විධියට අපිට දාළා, සල්ලි කඩාගන්නයි හදන්නෙ. ⁣
    මෙහෙමයි
    HP ලෙඩේ එන්නේ ටිකක් කල් Used කරන කොට . එතකොට තමා එක එක parts පිචෙන්න පටන් ගන්නේ. කොහොම උණත් Warranty තාම තියෙන නිසා උන් වගකියන්නේ ඕනේ . ගිහිං කථා කරන්න . මේකෙම මම දන්න හැමතැනම දාලා ඇති HP laptop ගන්න එපා කියලා HP Desktop නම් අවුලක් නැහැ
     
    chip burn kiwwama warrenty denna oni nathi hinda boru kiyanawada danne na. display eke warrenty eka aniwa claim karapan. hoda mb repair shops thiyenawa. mekema kauru harith innwa dan goda kaalekata kalin thread ekak daala thibba. karala dei aduwata. oya laptop eka 1 - 1.15 wei. 7th gen hari haman specs atheth na. intel U procek inneth. 80k pissu hadei okata gewanna. danne nathi minissu keeyak nan owa gini ganan diila hadagannawa athda. pau bn. Sure ekak thiyala mehe laptop ekak ganna place ekak na. google review balapuhama epa wenawa
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,445
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් HP Pavilion 14 එකක් තිබ්බ මෙහෙන් ගත්ත එකකුත් නෙවෙයි USA ඒත් ලෙඩ වාට්‍ටුවක්..ඒක ගලවන්ඩ ගියාම අලියෙක් මස් කරනව වගේ පිස්සු යකෙක් ඩිසයින් කරල තියෙන්නෙ..Dell නම් සුපිරි 💙
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    Uraj ayya ta poddak kiyala balanna

    Details please

    මෙහෙමයි
    HP ලෙඩේ එන්නේ ටිකක් කල් Used කරන කොට . එතකොට තමා එක එක parts පිචෙන්න පටන් ගන්නේ. කොහොම උණත් Warranty තාම තියෙන නිසා උන් වගකියන්නේ ඕනේ . ගිහිං කථා කරන්න . මේකෙම මම දන්න හැමතැනම දාලා ඇති HP laptop ගන්න එපා කියලා HP Desktop නම් අවුලක් නැහැ

    HP 15r043tu කියලා product එකක් තියෙනවා. නැති ලෙඩක් නැහැ ඒකෙ. ඒ තරම් සවුත්තුයි. උන් මග ඇරලා ඇඟ බේරගන්නයි හදන්නෙ. කතා කළාට වැඩක් නැහැ මචන්. එක්කො consumer යන්න ඕනි. නැත්නම් display එකට claim එක අරගෙන, board එක repair කරන්න පුලුවන් නම් කරන්න හරි, New board එකක් තියන්න හරි ඕනි.

    chip burn kiwwama warrenty denna oni nathi hinda boru kiyanawada danne na. display eke warrenty eka aniwa claim karapan. hoda mb repair shops thiyenawa. mekema kauru harith innwa dan goda kaalekata kalin thread ekak daala thibba. karala dei aduwata. oya laptop eka 1 - 1.15 wei. 7th gen hari haman specs atheth na. intel U procek inneth. 80k pissu hadei okata gewanna. danne nathi minissu keeyak nan owa gini ganan diila hadagannawa athda. pau bn. Sure ekak thiyala mehe laptop ekak ganna place ekak na. google review balapuhama epa wenawa

    උන් වෙන්නෙ නැති තැනටයි වැඩේ කතා කරන්නෙ. Display එකට claim එක ගන්න ඕනි. Repairing කරන හොඳ place එකක් තියෙනවා. 148k අරගෙන තියෙන්නෙ අලුතෙන්. දන්නෙ නැති මිනිස්සු නම් පව්. හූරගෙන කනවා මිනිස්සුන්ව.

    මගෙත් HP Pavilion 14 එකක් තිබ්බ මෙහෙන් ගත්ත එකකුත් නෙවෙයි USA ඒත් ලෙඩ වාට්‍ටුවක්..ඒක ගලවන්ඩ ගියාම අලියෙක් මස් කරනව වගේ පිස්සු යකෙක් ඩිසයින් කරල තියෙන්නෙ..Dell නම් සුපිරි 💙

    ඔව් මචන්. Dell වල durable සුපිරි මොඩල්ස් තියෙනවා.

    Godak un piliganne naa meeka. Namuth sahathika aththa !! athdakiimen kiyanne.

    දන්න ඔෆිස් එකකට ගත්තා HP i3, i5 & i7 laptop 8 ක්. ඒ laptop වලින් 7 කම display, Keyboard, battery, hard disk, motherboard කේස් ආවා warranty period එක ඇතුලෙදි. එකම එක i5 laptop එකක් විතරක් කිසි ලෙඩක් නැතුව අවුරුදු 03 warranty period එක ඉවර වෙනකන් දුවලා. ඔන්න HP වල තත්වෙ. ඕවා ගන්න උන් සදා අනාතයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    කිව්ව ගන්න එපා කියලා. වැඩ කරනවට වැඩිය හදන්න යැව්වා.

    ඔව් මචන්. Warranty ඉවර වෙන්න ළඟ නිසා තමයි එහෙම කරනවා ඇත්තෙ. චෙක් කරලා කිව්වෙ chip burn එකක් කියලා තමයි. ඔව්, display එකට claim එක අරගෙන, හදන්න පිටට දුන්න නම් ලාබයි. Display එකටත් අකුණු ගහලා පැච් එකක් ඇවිත් කියයිද දන්නෙ නැහැ. 😂 ගසා කනවා කාළකණ්නි මිනිස්සුන්ව. නොදන්න එකෙක් ගියොත් කලිසමත් ගලවයි. Manufacture ගෙන් claim වෙන්න ඕනි එක, customer ගෙන් claim කරන්න හදනවා. Consumer ගිහින් බැරි වුණොත් facebook එකෙත් දානවා. ඕකුන්ට 80ට වැඩිය පාඩුවක් කරනවා. Thanks bro.

    ඒකනෙ මචන්. අනිවා manufacture fault එකක්. මුන් ඒක අපේ වැරැද්දක් විධියට අපිට දාළා, සල්ලි කඩාගන්නයි හදන්නෙ. ⁣
    genath diyan hadala dennam. :yes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP 15 lap ekata warranty 2 years. Oyata 3 Years duna eke invoice eke print kirala tiyanawatha ?

    HP site ekata yanna ethana warranty eka check kirala balanda.
     
    • Like
    Reactions: SpinXO

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    ඔය ප්‍රශ්නෙ පෝස්ට් එකක් විදිහට FB දාන්න. සිංහගිරි, abans page වල පුලුවන්නං share කරන්න. නොදන්න අයට දැනගන්න. මම දන්න කෙනෙකුගෙ samsung TV එකකටත් රෙපෙයාර් කරන්න company දීල ඔය වගේ වැඩක් උනා.
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    HP 15 lap ekata warranty 2 years. Oyata 3 Years duna eke invoice eke print kirala tiyanawatha ?

    HP site ekata yanna ethana warranty eka check kirala balanda.

    Sinhagiri එකෙන් තමයි 3 Years warranty දීලා තියෙන්නෙ. Documents තියෙනවා. 36 months කියලා තියෙනවා.

    HP site එකෙන් චෙක් කළාම

    Warranty.jpg

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

    Okata complain ekk dapn.

    Kokatath menna me numbers walatath call ekk deela scn eka kiyala ahapan monada karanna plwn kiyala..

    Telephone:+94-11-7755456/7
    Hot Line:1977
    Fax:+94-11-2399148
    E-mail:[email protected]
    [email protected]

    කතා කළා. Documents ඔක්කොම Scan කරලා, විස්තරේ සමඟ Email එකක් එවන්න කිව්වා.

    ඔය ප්‍රශ්නෙ පෝස්ට් එකක් විදිහට FB දාන්න. සිංහගිරි, abans page වල පුලුවන්නං share කරන්න. නොදන්න අයට දැනගන්න. මම දන්න කෙනෙකුගෙ samsung TV එකකටත් රෙපෙයාර් කරන්න company දීල ඔය වගේ වැඩක් උනා.

    Claim එක නොදුන්නොත් ඒ වැඩේ අනිවා කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: jackpolkichcha

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Sinhagiri එකෙන් තමයි 3 Years warranty දීලා තියෙන්නෙ. Documents තියෙනවා. 36 months කියලා තියෙනවා.

    HP site එකෙන් චෙක් කළාම

    View attachment 85142

    කතා කළා. Documents ඔක්කොම Scan කරලා, විස්තරේ සමඟ Email එකක් එවන්න කිව්වා.

    Claim එක නොදුන්නොත් ඒ වැඩේ අනිවා කරනවා.

    1 Year Warranty notebook eka 3 Yrs dunoth ekata care pack ona. meka gana oya company theka katha kiranda.

    HP can provide Warranty for an expired unit with the customer Invoice. But for that it should be within 1 - 3 months. Else supplier can sell a product with care pack that too you need to buy and HP distributor has to upload. Here Abans is a HP Service partner so talk to them.
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මගේ නම් Hp USA ගත්තේ අවුරුදු 6 වෙනවා නො පොබ්ලම්