මචන් ලැප්ටොප් එකක් තියෙනවා අපේ නෑදෑයො වෙන කෙනෙක්ගෙ. HP Pavilion 15-cc055TX. ලබන මාසෙ අන්තිමෙන් 3 years warranty ඉවරයි. ගත්තෙ Singhagiri එකෙන්. ඒත් Abans බඩු. Warranty Period එකේ Hard disk එක Corrupt වුණා. එකක් දාළා දුන්නා. Keyboard එක replace කළා. දැන් Motherboard එකේ chip burn එකක් ඇවිත්. තව Display Patch එකක් තියෙනවා. Warranty Claim කරන්න යැව්වහම 80000/= ඉල්ලනවා Board එක දාන්න. Direct Abans කතා කළා. උන් කියන්නෙම දෙන්න බැහැ කියලා. Chip burn වෙන්න හේතුව විධියට කියන්නෙ,
1. Lightning (Laptop charger එක වැඩ) අකුණු ගැහුව නම් ගෙදර තව දේවල් වැඩ කරන්නෙ නැති වෙන්න ඕනි.
2. Multi Plug or Power code use කරන එක
3. LAN Cable එක පාවිච්චි කිරීම
මේවා තමයි කියන්නෙ. මේ කිසිම දෙයක් කරලා නැහැ user. අනිවා මේක Manufacture fault එකක්. උන්ට පැහැදිළි කරලා කිව්වහම, බලුකමට දෙන්නෙ නැහැ. Singhagiri එකෙන් බොලෙ පාස් කරනවා. Laptop එකේ ඇණයක්වත් ගලවලා නැහැ User. උන්ටමයි යැව්වෙ. තව මේ Model එකේම Laptop 2 ක් තියෙනවා. ඒවා අවුලක් නැහැ. Consumer Protective Authority complain කරනව නම් කොහොම ද කරන්න ඕනි. දන්න උන් Advice කරපන්. මොනව ද ඕනි Documents?

80k dena wele board eka daanna thawa keeyak hari daala aluth ekak ganna puluwan ne.consumer authority eken owa balanawada kiyalawath sure na. bump thamai. eken karaganna bari wunoth wena option ekakata yanna