aduwata hadala dennam itin waren itin
meh inne bokkah! Recommended! 


ammo, ehenam wedak na ban.25k to 50k වගේ ගානක් සාදාරනයි ඔය requirements ටිකට. web design ෆර්ම් එකක කරොත් නං ලක්ෂ ගණන් වලින් කතා කරයි. single page කතාව උන්ට වැඩක් නෑ. මටනං මාර්කට් value එක ගැන ලොකු idea එකක් නෑ. Effort එකට සාදාරනයි කියල හිතෙන ගානට කරනව. හැබැයි design වැඩ කරන්නෙ නෑ
ප්‍රක්ටිකලි බැලුවොත් ඊට වඩා අඩුවෙන් කරන්න අමාරුයිනෙ බන්. වැඩේ කරගෙන යනකොට scope එක වෙනස් වෙන්න පුළුවන්. work load එකයි stress එකයි ඇඩ් වෙනකොට, ගන්න ගානේ value එකක් නෑ කියල හිතුනොත් motivation තියාගන්නත් බැහැ. මගදි අතැරලා දාන්නත් බෑ. කරන උනුත් ඇති හැබැයි.ammo, ehenam wedak na ban.
mata product eke expected revenue ekawath na 50k
umba kiyana eka aththa ban.ප්‍රක්ටිකලි බැලුවොත් ඊට වඩා අඩුවෙන් කරන්න අමාරුයිනෙ බන්. වැඩේ කරගෙන යනකොට scope එක වෙනස් වෙන්න පුළුවන්. work load එකයි stress එකයි ඇඩ් වෙනකොට, ගන්න ගානේ value එකක් නෑ කියල හිතුනොත් motivation තියාගන්නත් බැහැ. මගදි අතැරලා දාන්නත් බෑ. කරන උනුත් ඇති හැබැයි.
ehema thama balanna wenne danuse templates ....
10,000 wada athi freely