Single Page web එකක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    6,984
    1,142
    113
    32
    Galle
    single page වෙබ් එකක් හදන්න කියක් වගේ යනවද?

    Product එකක් advertise කරන්න.

    photo 2-3 k දාල slide වෙන්න

    customer review කීපයක් දාල

    contact details දාන්න

    අර දිගට දිගට යන web page එකක් හදන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    7,339
    1,070
    113
    Owa walata net eke templates thiyenawa neda? Ubatama aragena customize karala host karaganna puluwan wei podi research ekak dammanam.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,333
    457
    83
    Everywhere
    25k to 50k වගේ ගානක් සාදාරනයි ඔය requirements ටිකට. web design ෆර්ම් එකක කරොත් නං ලක්ෂ ගණන් වලින් කතා කරයි. single page කතාව උන්ට වැඩක් නෑ. මටනං මාර්කට් value එක ගැන ලොකු idea එකක් නෑ. Effort එකට සාදාරනයි කියල හිතෙන ගානට කරනව. හැබැයි design වැඩ කරන්නෙ නෑ
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    6,984
    1,142
    113
    32
    Galle
    25k to 50k වගේ ගානක් සාදාරනයි ඔය requirements ටිකට. web design ෆර්ම් එකක කරොත් නං ලක්ෂ ගණන් වලින් කතා කරයි. single page කතාව උන්ට වැඩක් නෑ. මටනං මාර්කට් value එක ගැන ලොකු idea එකක් නෑ. Effort එකට සාදාරනයි කියල හිතෙන ගානට කරනව. හැබැයි design වැඩ කරන්නෙ නෑ
    ammo, ehenam wedak na ban.
    mata product eke expected revenue ekawath na 50k
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,333
    457
    83
    Everywhere
    ammo, ehenam wedak na ban.
    mata product eke expected revenue ekawath na 50k
    ප්‍රක්ටිකලි බැලුවොත් ඊට වඩා අඩුවෙන් කරන්න අමාරුයිනෙ බන්. වැඩේ කරගෙන යනකොට scope එක වෙනස් වෙන්න පුළුවන්. work load එකයි stress එකයි ඇඩ් වෙනකොට, ගන්න ගානේ value එකක් නෑ කියල හිතුනොත් motivation තියාගන්නත් බැහැ. මගදි අතැරලා දාන්නත් බෑ. කරන උනුත් ඇති හැබැයි.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    6,984
    1,142
    113
    32
    Galle
    ප්‍රක්ටිකලි බැලුවොත් ඊට වඩා අඩුවෙන් කරන්න අමාරුයිනෙ බන්. වැඩේ කරගෙන යනකොට scope එක වෙනස් වෙන්න පුළුවන්. work load එකයි stress එකයි ඇඩ් වෙනකොට, ගන්න ගානේ value එකක් නෑ කියල හිතුනොත් motivation තියාගන්නත් බැහැ. මගදි අතැරලා දාන්නත් බෑ. කරන උනුත් ඇති හැබැයි.
    umba kiyana eka aththa ban.
    wadaka watinakama mama dannawa. math arawa mewa karana nisa.
    namuth me wade di ehemma budget ekak na

    use templates ....
    10,000 wada athi freely
    ehema thama balanna wenne dan