Grammarly premium account ගොඩක් කට්ටිය හොයනවනේ..
ඔන්න තියෙනවා premium account එකක්.. මෙකත් ඉතින් shared account එකක් තමයි.
සති 3ක විතර ඉදලා අවුලක් නැතුව වැඩ කරනවා.. හැබැයි ඉතින් කොච්චර කාලෙකටද කියලා කියන්න බෑ...
කාටම හරි වැදගත් වෙයි කියල හිතලා දැම්මේ...
Email- [email protected]
Password- Azad@40682
https://www.grammarly.com/ එකට ගිහින් උඩ දීලා තියෙන email එකයි password එකයි දීලා log in වෙන්න...
මේ කරුණු විශේෂයෙන් මතක තබා ගන්න,
කිසිම විටක Grammarly Premium Account එකෙන් Log out වෙන්න එපා.. ඔබ Log out වුණොත් අනෙක් අයටත් නැවත Log in වීමට නොහැක. එම නිසා ඔබ පැය කිහිපයකට පමණක් Account එක භාවිතා කළත් Log out නොවීමට මතක තබා ගන්න.
අනෙක් අයගේ ලිපි Delete කරන්න එපා... මෙම Account එක භාවිතා කරන අනෙක් අය Online Save කරන ලද ලිපි ඔබට දැකිය හැක. එම ලිපි Delete කිරීමෙන් වලකින්න.
Account එක Delete කරන්න උත්සහ කරන්න එපා. (එහෙම කැත වැඩ කොරන්න එපා ඉතිම්...
)
Account එකේ password update කරන්න උත්සහ කරන්න එපා. ( ඒක කොරන්නත් බෑ.. කොරන්න යන්නත් එපා..
)
ඔන්න තියෙනවා premium account එකක්.. මෙකත් ඉතින් shared account එකක් තමයි.
සති 3ක විතර ඉදලා අවුලක් නැතුව වැඩ කරනවා.. හැබැයි ඉතින් කොච්චර කාලෙකටද කියලා කියන්න බෑ...Email- [email protected]
Password- Azad@40682
https://www.grammarly.com/ එකට ගිහින් උඩ දීලා තියෙන email එකයි password එකයි දීලා log in වෙන්න...
මේ කරුණු විශේෂයෙන් මතක තබා ගන්න,
කිසිම විටක Grammarly Premium Account එකෙන් Log out වෙන්න එපා.. ඔබ Log out වුණොත් අනෙක් අයටත් නැවත Log in වීමට නොහැක. එම නිසා ඔබ පැය කිහිපයකට පමණක් Account එක භාවිතා කළත් Log out නොවීමට මතක තබා ගන්න.
අනෙක් අයගේ ලිපි Delete කරන්න එපා... මෙම Account එක භාවිතා කරන අනෙක් අය Online Save කරන ලද ලිපි ඔබට දැකිය හැක. එම ලිපි Delete කිරීමෙන් වලකින්න.
Account එක Delete කරන්න උත්සහ කරන්න එපා. (එහෙම කැත වැඩ කොරන්න එපා ඉතිම්...
)Account එකේ password update කරන්න උත්සහ කරන්න එපා. ( ඒක කොරන්නත් බෑ.. කොරන්න යන්නත් එපා..
)