Grammarly Premium account එකක් free

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    Grammarly premium account ගොඩක් කට්ටිය හොයනවනේ..:yes: ඔන්න තියෙනවා premium account එකක්.. මෙකත් ඉතින් shared account එකක් තමයි.:eek: සති 3ක විතර ඉදලා අවුලක් නැතුව වැඩ කරනවා.. හැබැ‍යි ඉතින් කොච්චර කාලෙකටද කියලා කියන්න බෑ...:cautious: කාටම හරි වැදගත් වෙයි කියල හිතලා දැම්මේ...

    Email- [email protected]

    Password- Azad@40682

    https://www.grammarly.com/ එකට ගිහින් උඩ දීලා තියෙන email එකයි password එකයි දීලා log in වෙන්න...

    මේ කරුණු විශේෂයෙන් මතක තබා ගන්න,

    කිසිම විටක Grammarly Premium Account එකෙන් Log out වෙන්න එපා.. ඔබ Log out වුණොත් අනෙක් අයටත් නැවත Log in වීමට නොහැක. එම නිසා ඔබ පැය කිහිපයකට පමණක් Account එක භාවිතා කළත් Log out නොවීමට මතක තබා ගන්න.

    අනෙක් අයගේ ලිපි Delete කරන්න එපා... මෙම Account එක භාවිතා කරන අනෙක් අය Online Save කරන ලද ලිපි ඔබට දැකිය හැක. එම ලිපි Delete කිරීමෙන් වලකින්න.

    Account එක Delete කරන්න උත්සහ කරන්න එපා. (එහෙම කැත වැඩ කොරන්න එපා ඉතිම්...:angry: )

    Account එකේ password update කරන්න උත්සහ කරන්න එපා. ( ඒක කොරන්නත් බෑ.. කොරන්න යන්නත් එපා.. :no: )
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කිසිම විටක Grammarly Premium Account එකෙන් Log out වෙන්න එපා.. ඔබ Log out වුණොත් අනෙක් අයටත් නැවත Log in වීමට නොහැක. එම නිසා ඔබ පැය කිහිපයකට පමණක් Account එක භාවිතා කළත් Log out නොවීමට මතක තබා ගන්න.

    cookies clear wela log out wunoth? moko wenne?

    edit: thanks bn weda.. hoya hoya hitye acc. ekak..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    මේකවත් මාස තුනක් වත් පාවිච්චි කරගන්න පුළුවන් වුනොත්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    Grammarly premium account ගොඩක් කට්ටිය හොයනවනේ..:yes: ඔන්න තියෙනවා premium account එකක්.. මෙකත් ඉතින් shared account එකක් තමයි.:eek: සති 3ක විතර ඉදලා අවුලක් නැතුව වැඩ කරනවා.. හැබැ‍යි ඉතින් කොච්චර කාලෙකටද කියලා කියන්න බෑ...:cautious: කාටම හරි වැදගත් වෙයි කියල හිතලා දැම්මේ...

    I'm extremely grateful for this premium account which I was looking all over the internet 😇.

    However, we must be careful of some of their suggestions, especially when reviewing a resume.

    Other than that, this is extremely useful.
     
    • Like
    Reactions: madhuwa111