වස්ති New Video 🔴

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හිනා ගියෙත් නෑ බන්.. මෙලෝ රහක් නෑ.. පඩේ විතරයි 99.9%.... අපරාදේ වියදම් කරන සල්ලි...
     
    • Like
    Reactions: mmrizmy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,755
    113
    34
    Kalutara
    Munta Wada Vini Talent Ban
    දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම.
     
    • Like
    Reactions: niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,975
    165,894
    113
    එකමත් එක රටක
    දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම.
    මචන් සිරිල් අයියා හොදයි.. බලපන්. :yes:
     
    • Like
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් විනිගේ කාලෙත් ඉවරයි. ඊයේ දාපු එක හද්දම චොරණෙ.. ගෑනු ගාවගෙන ඒකට. දැන් නැගල එන්නේ චොර බුවා. උබේ ඔරිජිනල් කන්ටෙන්ට් සේරම. විනාඩි 5යි උපරිම.

    sirawata ban..mama vinila recommend kara sehenna set ekakta..corona kaale thama unge videos set une..okkoma beluwa..subscribersla aran dunna ela nisa godak unta kiala..ea eka nan melo rahak ne..unuth den vasthi huththila wage wenna yanne..wasthi nan ganna deyak ne
     
    • Sad
    Reactions: Heshan Daminda