ගෑස් පාවිච්චි කරන උන් වරෝ

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Danata 2 weeks puluwan 2.5Kg eka :LOL: 5Kg eka 32 days wage puluwan. Bath eka Rice cooker eke anith okkoma Gas eke thama ( wathura 2 parak wage. Ape dennai bn 😁
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    lankawe aya godak purudu wela inne thunwelatama kama hadala kanna ita wada lesi kama eka sareta hadala dawas 2kata sarayak wage heat kara kara kana eka gana mokada hithanne
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    bath uyanta rice cooker ekak use karapan. wathura unukaranna electric kettle ekak use karapan.
    ethakota wadi kalayak adda haki.
    apenam malu 2k udeta rata 2k witarai uyanne. idala hitala pittu/ roti wage dewal hadanawa.
    February mul sathiye gatte giya sathiye iwara une. 12.5kg.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,562
    113
    Colombo
    පොඩි එක ගන්න එපා බන්,
    නිතරම කඩේ යන්න වෙන නිසා පාඩුයි. පොඩි ඒව ගත්තම ගෑස් එකක ප්‍රමානෙකට ගෙවන ගානත් වැඩියි මම හිතන්නෙ
    මම නම් බැකප් එකටත් ලොකු එකක්ම අරන් තියෙන්නෙ, එකක් ඉවර උනු ගමන් ඒක ආයෙ අරන් එනවා, ඒක නිසා ගෑස් නැති වෙයි කියල බයක් එහෙමත් නැහැ හැමතිස්සෙම ලොකු ගෑස් එකක්ම රෙඩි තියන නිසා.
    අනික ලොකු ගෑස් එකක් උනත් ලොකු ගානක් වෙන දෙයක් නෙමයිනේ

    ට්‍රිප්/කෑම්පින් එහෙම යන්න වගේ නම් ඔය පොඩි එක සිරා වාහනේ දාගෙන යන්න පුලුවන් නිසා
     
    • Like
    Reactions: indika_sam

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    කිලෝ 2.5 ගෑස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ද කොච්චර කල් දවසට දෙපාරක් බත් දෙපාරක් එක එළවළුව ගානෙ හදනව නම්?

    ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්.. :yes:
    කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා. :(
    නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්. :D

    තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා.. :shocked:
    උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා. :)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෑස් ඉතුරු කර ගන්න පුලුවන් උපරිමයෙන් මේ විදිහට කරා නම්.. :yes:
    කහ දැල්ල එනවා නම් ගෑස් අපතේ යනවා. :(
    නිල් දැල්ල එනවා නම් ගෑස් ඉතුරු කරගන්න පුලුවන් ගොඩාක්. :D

    තවත් මදි වගේ නම්, කඩවල් වල පොඩි ගැජට් එකක් තියෙනවා ඒකක් අරන් ගෑස් බටේට ගහපන් එතකොට ගෑස් ඉතුරු වෙනවා.. :shocked:
    උපරිමයෙන්ම අදින්න පුලුවන් ගොඩක් දවස්.. ඒ කෑල්ල රු. 500 - 700 අතර ගානක් වෙනවා. :)
    ඒකට කියන නම මොකද්ද බන්?
     
    • Like
    Reactions: charitha2011