Lankabell - Tower down when power is down!

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    කොල්ලෙක් නේද?

    අත පය හයිය නැද්ද? exam ඔක්කොම fail ද? තනි හරකෙක් ද?

    හරි හමන් jobak කරල ගෙමක් ගහ ගෙන හිටපන්කො කොල්ලෙක් වගේ.

    කෙල්ලොන්ට තියෙන customer care jobaවල් කරන්නෙ.

    :lol::lol::lol::lol::lol:

    athe paye hayyen rassawal karanna ona kolleknam 😂😂😂
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,962
    113
    මේකට වචන 10, 15 උත්තර දෙන්න බැහැ ... උඹ ආසාවෙන්
    අහන නිසා කෙටියෙන් කියන්නම් සිද්ධිය ...

    ඉස්සර 2G විතරක් දුවපු කාලේ වැඩ කලේ 2G ටවර් 80 සිට
    250 විතර එක BSC එකක් මාර්ගයෙන් ස්වයන්ක්‍රීයව පාලනය
    කිරීම... BSC 10 , 20 ඊට පස්සේ MSC 2 සිට 5 කට විතර කනෙක්ට්
    කරනවා...

    ටවර් 2 ටවර් සහ ටවර් 2 BSC කනෙක්ට් කළේ මයික්‍රෝවේව් මගින්...
    BSC සහ MSC එකිනෙක කනෙක්ට් කලේ MPLS ලින්ක් හරහා SLT එකේ..

    2G ටවර් එහෙකින් කෝල් 200 කෝල් සර්වර් එහෙකට ගේන්න ඕනේ
    උනේ 12mbps විතර...3G ඒමත් එක්ක ඔය විදිහට කනෙක්ට් කරන්න
    කැපසිටි මදි උනා.. ඉතින් ලොකු මයික්‍රෝවේව් ලින්ක් 3,5 , 6, 7 දාන්න
    සිද්ද වුණා... එක 3G ටවර් එහෙකට සාමාන්‍යයෙන් 100 , 400 mbps විතර
    MW කැස්කේඩ් ලින්ක් දාන්න උනා...

    3G ටවර් කීපයක ලින්ක් එකක් ගෙනත් slt mpls එකට දීලා කොළඹ RNC
    වලට ගෙන්න ගන්නවා... ටවර් 10 , 15 , 50 , 100 එකතු වෙද්දී ගිගා 100 ,
    500 වගේ සෙට් වෙනවා mpls රවුටර්ස් වල...

    පස්සේ පස්සේ ෆයිබර් ඒමත් එක්ක කෙළින්ම එතන ඉඳන්ම කොළඹට
    3G ට්‍රැෆික් එක රවුට් කරගන්න පුළුවන් උනා...

    ඔහොමයි දළ අදහස... මේ කියපු ටික වෙන්න ට්‍රාන්ස්මීටර්ස් , MW ලින්ක් ,
    mpls ලින්ක් , E 1 , BSC , MSC, RNC , මීඩියා ගේට්වේ , nodeB , ඇන්ටෙනා
    ඇතුළු බඩු මුට්ටු 50 විතර ඕනේ...

    එකින් එක පස්සේ කියන්නම් ඕනේ නම්. වෙනම ත්‍රෙඩ් එහෙකින් හරි... ..
    machnag thread ekak dhanko wistrala dala :yes:
     
    • Like
    Reactions: silentsahan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය සීන් එක ගොඩක් කම්පැනි වල වෙනව නේහ් බං. මට හොඳටම මීටර් වෙලා තියෙනව මොබිටෙල් එකේ. ඇක්ටිව් කෝල් එකක හිටියොත් කෝල් එක ඩ්‍රොප් වෙනව ටිකකින් තමයි එන්නෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අඩේ මරු බන් මම මීට කලිනුත් ඇහුවා උබ තමා පැහැදිලිව කිව්වේ අද, ඒ වගේම අද තමා දැනගත්තේ එස් එල් ටී එක හරහා ලින්ක් කරනව කියපු එක. මම හිතුවේ හැම ප්‍රවයිඩර්ස් කෙනෙක්ම ඉන්ඩිපෙන්ඩන්ට් නෙට්වර්ක් එකක් තියෙනව කියල. ඒ කියන්නේ හැම කෙනාටම එස් එල් ට් නැතුව බෑ වගේ. තෑන්ක්ස් මචන් උබ මොන නෙට්වර්ක් එකටද වැඩ කරන්නේ? එල මෙහම එකක් ඉන්නව කියන්නෙ කිරියේ :cool:
    2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
    එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
    ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
    එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
    ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
    තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
    පිටින් තව සමාගමක් හරහා ගැනීම...

    නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
    යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
    විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
    ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
    පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
    කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....

    මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
    අයින් වෙලා ඉන්නේ..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ලොකු සබ්ජෙක්ට් එකක් වගේ කොහොමත් තිබ්බ ප්‍රස්න ටිකට පිලිතුරු ලැබුනා මචන්, පුලුවන් වෙලාවක තව දන්න දෙවල් ටිකක් දාපන් කිරියේ :yes:
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    ලංකාවෙ කොම්පැනි එකක් කියල ඉවසගෙන හිටියා.

    මුන් මාර එවුන් නෙ බන්.

    Power down උනාම tower down, සිග්නල් නෑ!

    අද කතා කරල ඇමතුවා. TRCSL එකට complain කරන්න ඔනෙ.
    අඩේ ඔව් බන්
    connection එක වැඩ කරද්දි සුපිරි
    හැබැයි උන්ගේ towerවලට කෙළවෙන එක තමා අවුල
    😏
     
    • Like
    Reactions: NRTG and Nelza

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    athe paye hayyen rassawal karanna ona kolleknam 😂😂😂

    කොල්ලෙක් නේද?

    මීටරේ හොඳටම අවුල්ද?

    Exam ඔක්කොම fail ද? තනි හරකෙක් ද?

    යමක් කියවල තේරුම් ගන්න බැරිද?

    යමක් හරියට කියවල to the point answer එකක් දීල හිටන්කෝ කොල්ලෙක් වගේ.

    :lol: :lol: :lol: :lol:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
    එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
    ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
    එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
    ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
    තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
    පිටින් තව සමාගමක් හරහා ගැනීම...

    නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
    යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
    විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
    ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
    පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
    කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....

    මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
    අයින් වෙලා ඉන්නේ..

    dan ehema nane machn..dialog hutch independent neh duwanneh...mobitel itn slt neh...airtel microwave link only neh
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,360
    19,465
    113
    Colombo
    මම දැන් ඉන්න තැනට සිග්නල් එන ඩයලොග් ටවර් එකෙත් ලයිට් ගියපු ගමන් සිග්නල් නැති වෙනවා
    ෆෝන් එක නං කෙලින්ම 4G වලින් E වලටම මාරු වෙනවා

    ලයිට් නැති වෙලාවට HBB එකට සිග්නල් එන තැනක් තියනවා, ඒ වෙන ටවර් එකකින් වෙන්න ඇති, ලයිට් ගියාම රවුටරේට පවර් බෑන්ක් එක ගහල එතනින් ගිහින් තියනවා,
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dan ehema nane machn..
    dialog hutch independent neh duwanneh...
    mobitel itn slt neh...
    airtel microwave link only neh
    na kisima companyak independent na..
    na .. D,H kawruth independent na.
    no comments
    na.

    :dull:

    btw kawda oya wge fully misleading
    information socialize karanne :baffled:
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,027
    2,265
    113
    Srilanka
    2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
    එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
    ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
    එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
    ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
    තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
    පිටින් තව සමාගමක් හරහා ගැනීම...

    නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
    යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
    විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
    ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
    පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
    කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....

    මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
    අයින් වෙලා ඉන්නේ..
    ඩගලොග් එකට උන්ගෙම ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා නේ. බැක්හෝල් වලට
     
    • Like
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,594
    48,842
    113
    සේදවත්ත
    Backup බැටරි වලට කෙල වෙලා
    ඔන්න උබේ ස දුන්න අභිමානය පෞද්ගලික ආයතන වලට . බැකප් බැට්‍රියක් නැ ඉතින් බලන්න ඊයා ලැජ්ජයි අම්මපා
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    na kisima companyak independent na..
    na .. D,H kawruth independent na.
    no comments
    na.

    :dull:

    btw kawda oya wge fully misleading
    information socialize karanne :baffled:

    ehemda broo,,,etakota acces network kawruwath independent nadda..mama danne na lokuwata but ahala tynwa