Dialog එකට නෙවෙයිද අයිතිලංකාවෙ කොම්පැනි එකක් කියල ඉවසගෙන හිටියා.
Dialog එකට නෙවෙයිද අයිතිලංකාවෙ කොම්පැනි එකක් කියල ඉවසගෙන හිටියා.
SLT 4G same
main power nathi una gaman internet nathi wenawa

කොල්ලෙක් නේද?
අත පය හයිය නැද්ද? exam ඔක්කොම fail ද? තනි හරකෙක් ද?
හරි හමන් jobak කරල ගෙමක් ගහ ගෙන හිටපන්කො කොල්ලෙක් වගේ.
කෙල්ලොන්ට තියෙන customer care jobaවල් කරන්නෙ.
![]()
machnag thread ekak dhanko wistrala dalaමේකට වචන 10, 15 උත්තර දෙන්න බැහැ ... උඹ ආසාවෙන්
අහන නිසා කෙටියෙන් කියන්නම් සිද්ධිය ...
ඉස්සර 2G විතරක් දුවපු කාලේ වැඩ කලේ 2G ටවර් 80 සිට
250 විතර එක BSC එකක් මාර්ගයෙන් ස්වයන්ක්‍රීයව පාලනය
කිරීම... BSC 10 , 20 ඊට පස්සේ MSC 2 සිට 5 කට විතර කනෙක්ට්
කරනවා...
ටවර් 2 ටවර් සහ ටවර් 2 BSC කනෙක්ට් කළේ මයික්‍රෝවේව් මගින්...
BSC සහ MSC එකිනෙක කනෙක්ට් කලේ MPLS ලින්ක් හරහා SLT එකේ..
2G ටවර් එහෙකින් කෝල් 200 කෝල් සර්වර් එහෙකට ගේන්න ඕනේ
උනේ 12mbps විතර...3G ඒමත් එක්ක ඔය විදිහට කනෙක්ට් කරන්න
කැපසිටි මදි උනා.. ඉතින් ලොකු මයික්‍රෝවේව් ලින්ක් 3,5 , 6, 7 දාන්න
සිද්ද වුණා... එක 3G ටවර් එහෙකට සාමාන්‍යයෙන් 100 , 400 mbps විතර
MW කැස්කේඩ් ලින්ක් දාන්න උනා...
3G ටවර් කීපයක ලින්ක් එකක් ගෙනත් slt mpls එකට දීලා කොළඹ RNC
වලට ගෙන්න ගන්නවා... ටවර් 10 , 15 , 50 , 100 එකතු වෙද්දී ගිගා 100 ,
500 වගේ සෙට් වෙනවා mpls රවුටර්ස් වල...
පස්සේ පස්සේ ෆයිබර් ඒමත් එක්ක කෙළින්ම එතන ඉඳන්ම කොළඹට
3G ට්‍රැෆික් එක රවුට් කරගන්න පුළුවන් උනා...
ඔහොමයි දළ අදහස... මේ කියපු ටික වෙන්න ට්‍රාන්ස්මීටර්ස් , MW ලින්ක් ,
mpls ලින්ක් , E 1 , BSC , MSC, RNC , මීඩියා ගේට්වේ , nodeB , ඇන්ටෙනා
ඇතුළු බඩු මුට්ටු 50 විතර ඕනේ...
එකින් එක පස්සේ කියන්නම් ඕනේ නම්. වෙනම ත්‍රෙඩ් එහෙකින් හරි... ..

2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එකඅඩේ මරු බන් මම මීට කලිනුත් ඇහුවා උබ තමා පැහැදිලිව කිව්වේ අද, ඒ වගේම අද තමා දැනගත්තේ එස් එල් ටී එක හරහා ලින්ක් කරනව කියපු එක. මම හිතුවේ හැම ප්‍රවයිඩර්ස් කෙනෙක්ම ඉන්ඩිපෙන්ඩන්ට් නෙට්වර්ක් එකක් තියෙනව කියල. ඒ කියන්නේ හැම කෙනාටම එස් එල් ට් නැතුව බෑ වගේ. තෑන්ක්ස් මචන් උබ මොන නෙට්වර්ක් එකටද වැඩ කරන්නේ? එල මෙහම එකක් ඉන්නව කියන්නෙ කිරියේ![]()
ලොකු සබ්ජෙක්ට් එකක් වගේ කොහොමත් තිබ්බ ප්‍රස්න ටිකට පිලිතුරු ලැබුනා මචන්, පුලුවන් වෙලාවක තව දන්න දෙවල් ටිකක් දාපන් කිරියේ2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
පිටින් තව සමාගමක් හරහා ගැනීම...
නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....
මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
අයින් වෙලා ඉන්නේ..

ow bn mn me magulemamachnag thread ekak dhanko wistrala dala![]()
අඩේ ඔව් බන්ලංකාවෙ කොම්පැනි එකක් කියල ඉවසගෙන හිටියා.
මුන් මාර එවුන් නෙ බන්.
Power down උනාම tower down, සිග්නල් නෑ!
අද කතා කරල ඇමතුවා. TRCSL එකට complain කරන්න ඔනෙ.
athe paye hayyen rassawal karanna ona kolleknam![]()

2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
පිටින් තව සමාගමක් හරහා ගැනීම...
නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....
මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
අයින් වෙලා ඉන්නේ..
na kisima companyak independent na..dan ehema nane machn..
dialog hutch independent neh duwanneh...
mobitel itn slt neh...
airtel microwave link only neh

ඩගලොග් එකට උන්ගෙම ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා නේ. බැක්හෝල් වලට2005 සිට 2015 වගේ වෙනකම් අන්තර්සම්බන්ධතා සඳහා එක
එක විදි පාවිච්චි කරා.. කොටින්ම මොබිටෙල් කෝල් 100ක් 200ක්
ඩයලොග් ලින්ක් වලින් ටවර් 4, 6 හරහා ගෙනත් නැවත මොබිටෙල්
එකට බාර දීමේ සිට කෝල් 5000 , 10000 යන BSC ට්‍රැෆික් වෙනත්
ඔපරේට කෙනෙක් හරහා A ස්ථානයේ සිට B ස්ථානයට ගෙනවිත් දීම..
තව වෙලාවල් තිබ්බා මුළු සමාගමේම ට්‍රැෆික් එකෙන් 1/3 විතර ගෙඩි
පිටින් තව සමාගමක් හරහා ගැනීම...
නමුත් දැන් ෆයිබර් ඒමත් එක්ක බොහොමයක් සමාගම් 65% විතර
යැපෙන්නේ slt mpls එක උඩ.. මන් නම් හරිම අකමැති ක්‍රමයක්.. වංචනික
විදිහට මුදල් හොයන ඉහළ තනතුරු වල ඉන්න කීප දෙනෙක් සෑම තැනකම
ඉන්නවා... අන්න ඒ මිනිස්සු ටික එකතු වෙලා ස්වාදීනව ට්‍රැෆික් ගෙනියන්න
පුළුවන් තම සමාගමේ බැක්බෝර්න් එක කඩනවා... කැඩුවට පස්සේ
කොහොමත් slt හැර ඔප්ෂන් එකක් නැහැ....
මන් දුරකථන සමාගම් 3 වැඩ කරලා තියෙනවා බන් මේ වෙද්දී ෆීල්ඩ් එකෙන්
අයින් වෙලා ඉන්නේ..
ඔන්න උබේ ස දුන්න අභිමානය පෞද්ගලික ආයතන වලට . බැකප් බැට්‍රියක් නැ ඉතින් බලන්න ඊයා ලැජ්ජයි අම්මපාBackup බැටරි වලට කෙල වෙලා
ඩගලොග් එකට උන්ගෙම ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා නේ. බැක්හෝල් වලට
na kisima companyak independent na..
na .. D,H kawruth independent na.
no comments
na.
btw kawda oya wge fully misleading
information socialize karanne![]()
ah eka misak ..ehemda broo,,,etakota acces network kawruwath independent nadda..mama danne na lokuwata but ahala tynwa