Ai ban Lankawe Kakul Kettu

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Godak lankawe ayage Bada Hariya mahathi.. kakul deka Kettui. Ganu, minissu degollama. Suddonge Kakul sahenna mahathai.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    😂😂මාත් ඕක ගැන ත්‍රෙඩ් ඵකක් දාන්න හිටියෙ..ගිණිකූරු කකුල් තියෙන්නෙ සමහරුන්ට..ෂෝර්ට් ඵකක් අැන්දහම පට්ට කැතයි..පොඩි කාලෙ ඉදන් ගොඩක් අැවිදින නිසාද දන්නෙ නෑ..නැත්නම් බංගලි ජාන නිසා..😂සුද්දදන්ගෙ විතරක් නෙමෙයි වෙන අාසියාවෙ රටවල උන්ගෙත් මහතයි.චීන්නු බලපං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    genetic case ekak nam ape ganu suddo ekka mix vennama ona etha kota issraahata ena podi un lassanata hadei

    ඊට වඩා ප්‍රායෝගිකයි බන් සෞඛ්‍ය අංශය මැදිහත් වෙලා හැම පිරිමියටම සුද්දියෙක් ගෙන්නලා දුන්නනම්..

    අපේ උන්ට කාලයක් යද්දී දණහිස් අමාරුව එන්නෙත් ඕක නිසා තමයි.
     
    • Love
    Reactions: hichchiputha

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    281066.jpg
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    ඊට වඩා ප්‍රායෝගිකයි බන් සෞඛ්‍ය අංශය මැදිහත් වෙලා හැම පිරිමියටම සුද්දියෙක් ගෙන්නලා දුන්නනම්..

    අපේ උන්ට කාලයක් යද්දී දණහිස් අමාරුව එන්නෙත් ඕක නිසා තමයි.
    ekanam patta
    ehema deyak una nam niyamai nithiyak enna hadenna ona hama minihek ma suddiyak ekka lingikava ekathu venna ona natham hire kiyala ehama kaloth api vage marry karPu unta aulak na ganigen



    le gani : oyath suddiyak ekka budiyavanada baba

    le me : matanam hitha gannath ba baba jara nithiyak hinda matath suddiyak ta hukanna velane mata oyava thanikarala hire yanna barukamatai wasthuve suddita hukanne
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    උන් අපි වගේ නෙවෙයි නේ බං. Exercise කරනවා. අපි බලපංකෝ. වැඩට යනවා ගෙදර එනවා කනවා නිදාගන්නවා.
    මම ඉස්සර බස් එකේ යද්දී ටිකක් හරි ඇවිද්දා. දැන් එකත් නෑ. කකුල් කෙට්ටුයි බඩ මහත් වේගෙන එන්නේ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :lol: :lol: :lol: :lol: :lol:
    පොඩි කාලේ දුප්පත් , ලොකුවට
    පෝෂණයක් නොතිබුණ අයටයි
    වෙන්නේ...:love2::love2::love2::love2::love2::love2:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා

    eka thama aththa...
    matath oka prasnayak....

    anith de exercise krath hadena precentage eka sahenna adui ekath genetics thama..

    anith de neck eka gawa.lankawe unge ekekgewath lassanata ehema na :D :D

    331a6249eae4ad462495ea694e30b64d--gym-programs-workout-programs.jpg


    oka kochchara exercise kalath hadenna patta kal ynwa (protein ghnne nathuwa)
    but hodata baluwoth USA gamu,unge leg,neck e shape eka hadenwa ikmnta....

    ape unta protein nm ghnna one owa hodata hada gnnai maintain krnnai.eka itn therumk na
     
    • Like
    Reactions: white cat and D_Mad

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    සුද්දියන්ගේ කලව ලොකු සීතල මේන්ටේන් කරන්න අපේ වගේ ඝර්ම කලාපිය රටවල ඒවා අපෙන් ගිහින් තියෙන්නේ . අපේ වෙන්නේ ෆැට් ලෙයර් එක බඩට බහිනවා 😂