
පට්ට Fat එක හැබැයි . දවස් දෙකෙන් මහත් වෙනවාAi සස්ටජන් bonne bn
සෙන්සමෝල්ට්nestomalt bonna efa jarawak bipan mewa
![]()
පට්ට Fat එක හැබැයි . දවස් දෙකෙන් මහත් වෙනවා![]()
මටනං පැලවත්ත බිපිඋවහම මහත් වෙනවා . කොච්චර කිව්වත් අපේ කට්ටිය අරගන්න පැලවත්ත තමානෑ බන් මහත් උන් නෑනේ
හැබැයි පිටි පැකට් එක ඉක්මනට ඉවර වෙනවා![]()
බඩු නෑනේ බන් ගන්න. දැන් කීයද මේවා?Ai සස්ටජන් bonne bn
සෙන්සමෝල්ට්nestomalt bonna efa jarawak bipan mewa
![]()
බඩු නෑනේ බන් ගන්න. දැන් කීයද මේවා?
ඔව් බන් උන් හදන්නෙ දේශීය ඒවා වට්ටන්න. පැල්වත්ත කොච්චර නැති උනත් ඇන්කර් රත්ති මලජරාව ගන්න නරකයි.380 i mcn කඩවල් වල හංගනවා
ඉල්ලගෙන ගියොත් දෙනවා
Anith brand ewun dakkot okkoma aran yanwalu
Market hadei kiyala![]()
ඔව් බන් උන් හදන්නෙ දේශීය ඒවා වට්ටන්න. පැල්වත්ත කොච්චර නැති උනත් ඇන්කර් රත්ති මලජරාව ගන්න නරකයි.
ආර්ය කිරි එකට රැවටිලා බොන කීප දෙනෙක්ම මට හම්බුනා බන්. රැවටිලා තියෙන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ නමේ පොඩි බෞද්ධ පාටක් තියෙනවනෙ. අනික මුන් බෞද්ධ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වනවා. ඒ නිසයි මිනිස්සු රැවටෙන්නෙ. සතොස කිරි වැඩේ නම් ආණ්ඩුවෙන් කරන ලොකු වැරැද්දක්. අනවශ්‍ය ආනයන වලට ඩොලර් නාස්ති වෙනවා. හරි නම් හයිලන්ඩ් පැල්වත්තට උදව් කරන්න ඕනේ කිරි මාෆියාවෙන් අපේ රට බේරගන්න.Ai ආර්ය & සතොස කිරි මූන්ට පිස්සු
ආර්ය කිරි එකට රැවටිලා බොන කීප දෙනෙක්ම මට හම්බුනා බන්. රැවටිලා තියෙන්නෙ බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ නමේ පොඩි බෞද්ධ පාටක් තියෙනවනෙ. අනික මුන් බෞද්ධ වැඩ සටහන් වලට අනුග්‍රහය දක්වනවා. ඒ නිසයි මිනිස්සු රැවටෙන්නෙ. සතොස කිරි වැඩේ නම් ආණ්ඩුවෙන් කරන ලොකු වැරැද්දක්. අනවශ්‍ය ආනයන වලට ඩොලර් නාස්ති වෙනවා. හරි නම් හයිලන්ඩ් පැල්වත්තට උදව් කරන්න ඕනේ කිරි මාෆියාවෙන් අපේ රට බේරගන්න.
owath mala karawa thamai yako. pitikiri bona eka nawaththapan. fresh milk bipanAi සස්ටජන් bonne bn
සෙන්සමෝල්ට්nestomalt bonna efa jarawak bipan mewa
![]()
owath mala karawa thamai yako. pitikiri bona eka nawaththapan. fresh milk bipan
මොන Fat ද බන් හඳන හැටි දැක්කනම් ෆැට් එකක් ගැන කියවන්නෙම නෑ.. තනි රොඩ්ඩෙන් තමා මිල්ක් පවුඩර් හඳන්නේ.. හොඳම ටික ගන්නේ බටර් හඳන්නපට්ට Fat එක හැබැයි . දවස් දෙකෙන් මහත් වෙනවා![]()